කාක්කෝ වැඩියෙන්ම ඉන්න රජයේ ආයතන MEGA

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    කාක්කෝ වැඩියෙන්ම ඉන්න රජයේ ආයතන MEGA

    උඹලා කාක්කොන්ට සල්ලි දීල වැඩක් කරගත්තද ? රජයේ ආයතනයේ නමයි , කරගත්ත කරනයයි , දුන්න ගානයි කියන්න. නම් ගම් හෙළිකිරීමෙන් වලකින්න.

    ආයතනය , වීරහැර රියදුරු මගේ රියදුරු බලපත ගන්න කරපු practical test එකේ දෙන්න බෑ කියල කීවා පොඩි වැරද්දක් උන නිසා ( Gear එක 3 ඉඳන් වාහනේ නවත්තපු නිසා ) ටෝක්කකුකුත් අන්නා, දෙන්න බෑ කියල බය කලා. test එක ඉවරවෙලා මගේ රියදුරු පුහුණු ආයතනයන් අපු කෙනා එක්ක කතා කරන්න කීව , කතාකලම පොර කීවා රුපියල් 1000 දෙන්න , ටෙස්ට් එක බලපු කෙනා පාස් කරලා දෙයි කියල. දුන්නා , අවුලක් නෑ පාස් උනා .
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Ithin hodai ne ban natta ubata tawa masa 2 3 kata passe wena date ekak denne...oke bageta bagayak pass wenne ganak dila tamai
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    පුදුම වෙන්න දෙයක් නෑ ලංකාවේ අනතුරු වැඩි හේතුව ගැන , ගොඩක් දෙනෙක් පාස් කරලා තියෙන්නේ සල්ලි වලට ,
     
    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    මට Driving License එක හදා ගන්න ගියේ රු 1500.00.. Trial පෙන්නන්න අරවා මේවා මුකුත් නෑ..
     
    Last edited:
    උඹලා කාක්කොන්ට සල්ලි දීල වැඩක් කරගත්තද ? රජයේ ආයතනයේ නමයි , කරගත්ත කරනයයි , දුන්න ගානයි කියන්න. නම් ගම් හෙළිකිරීමෙන් වලකින්න.

    ආයතනය , වීරහැර රියදුරු මගේ රියදුරු බලපත ගන්න කරපු practical test එකේ දෙන්න බෑ කියල කීවා පොඩි වැරද්දක් උන නිසා ( Gear එක 3 ඉඳන් වාහනේ නවත්තපු නිසා ) ටෝක්කකුකුත් අන්නා, දෙන්න බෑ කියල බය කලා. test එක ඉවරවෙලා මගේ රියදුරු පුහුණු ආයතනයන් අපු කෙනා එක්ක කතා කරන්න කීව , කතාකලම පොර කීවා රුපියල් 1000 දෙන්න , ටෙස්ට් එක බලපු කෙනා පාස් කරලා දෙයි කියල. දුන්නා , අවුලක් නෑ පාස් උනා .

    Ithin hodai ne ban natta ubata tawa masa 2 3 kata passe wena date ekak denne...oke bageta bagayak pass wenne ganak dila tamai

    ගල් කොල්ලා;14972057 said:
    උබ හොදයිනෙ මම අලි ඩෑනෙජ් වලක් උඩින් ගිය නිසා 2000ක් දෙන්න උනා:frown::frown::frown::frown:

    පිස්සු පුසා;14972096 said:
    මම ගියර් එක නිවුටල් කරන්නේ නැතුව,ක්ලච් එකෙන් කකුල අරන් එන්ගිම නැවතුන අන්තිම මොහොතේ..........
    2000ක් දීල වැඩේ ගොඩ දාගත්තා

    මට Driving License එක හදා ගන්න ගියේ රු 1500.00.. Trial පෙන්නන්න අරවා මේවා මුකුත් නෑ..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    පුදුම වෙන්න දෙයක් නෑ ලංකාවේ අනතුරු වැඩි හේතුව ගැන , ගොඩක් දෙනෙක් පාස් කරලා තියෙන්නේ සල්ලි වලට ,
    :yes::yes::yes::yes::yes::yes:
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    werahara rmv kiyanne thanikara pagawatama weda karana thanak ban, mamath 2000k dila giye lisen eka aluth karaganda , giyai awai thama kisima polimak ne , hebei anith ayata katta kanda wenawa:angry::frown: