කාක්, පරවි කරදරේ bird spikes

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    61uRwlENSeL._AC_SL1222_.jpg


    machanla tappeta gahanna me item eka hardware wala ganna tiyenawadha? plastic ekakuth enawa meke
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඕව ගහන්න එපා
    තාප්පෙ උඩ ලෑල්ලක් ගහල, ඉතුරු වෙච්ච බත්, පලතුරු දාපන්.
    කාක්කො, පරෙයියො, ලේන්නු ඇවිල්ල ඒව කනකොට බලල සතුටු වෙයන්. යනකොට අරන් යන්නෙ තියෙන්නෙ එච්චර්‍යි.

    ආ අමතක උනා, මැටි හට්ටි ටිකකට වතුර දාල ලගින් තියපන්