Toyota Land Cruiser 2025

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,263
    113
    97
    හෝමාගම
    200.gif
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,890
    1
    12,651
    113
    Gotham City
    UAE walanam Nissan Petrol thamaa, UAE Police, Arabi kaarayo, General Managers la ehema wediyenma use karanne Nissan Petrol thamaa
    යු ඒ ඊ වල පොලිසි කිව්වහම ප්‍රාන්ත 7 වෙනස් නෙ එකින් එකට.
    සාජා පොලිසිය නම් ලැන්ඩ් කෘසර් ප්‍රාඩො .
    ඩුබායි පොලිසියෙ නම් ඔන්න ලැම්බො ,බුගාටි වගෙ එවා තියෙනවා .

    කටාර් නම් ලැන්ඩ් කෘසර් තමා වැඩියෙන්ම මන් දැක්කෙ අරාබි කාරායො ගාව. උන්ගෙ පවුලෙ වාහනය වගෙ ඒක.
     
    • Love
    Reactions: NRTG

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,292
    3,650
    113
    Colombo
    UAE walanam Nissan Petrol thamaa, UAE Police, Arabi kaarayo, General Managers la ehema wediyenma use karanne Nissan Petrol thamaa
    mehe eka sell krne na ban. 😒
    mustang eka ganne nadda? land cruiser godak usefull ausi unta nam. us walata ekka luxury type suv ekak ganna escalade, benz, audi, bmw suv wage.
    land cruiser hodai off-road, rough usage walata mama hithanne.
    ahh eka short term use krla dunna ban. reliable madi ban, anika register karapu gaman price eka bagayk viatara adu wenwa 🤦
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,890
    1
    12,651
    113
    Gotham City
    Sinhalu SUV ekak ganna baluwe. Land Cruiser aluth ekata hukala neda hybrid magulak atawala. meke engine eka gana danna ekek kiyapan, long term hoda weida? me september wala market ekata enawa.


    මට පෙන්නෙ මුන්ට ඩිසයින් කරන්න අයිඩියාස් නැති නිසා ආයෙත් අර පරණ මුල් කාලෙ මොඩල් එක්ක හයිබ්‍රිඩ් ඩිසයින් වලට යනවා ද කොහෙද
    ලංකාවෙ අයට එස් යූ වී ටයිප් වාහන කියන්නෙ ඉතිං අමෘතය වගෙ නෙහ් .

    ටෙස්ලා මොඩල් එක්ස් එකක් ගත්තොත් නරකද ?
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,292
    3,650
    113
    Colombo
    මට පෙන්නෙ මුන්ට ඩිසයින් කරන්න අයිඩියාස් නැති නිසා ආයෙත් අර පරණ මුල් කාලෙ මොඩල් එක්ක හයිබ්‍රිඩ් ඩිසයින් වලට යනවා ද කොහෙද
    ලංකාවෙ අයට එස් යූ වී ටයිප් වාහන කියන්නෙ ඉතිං අමෘතය වගෙ නෙහ් .

    ටෙස්ලා මොඩල් එක්ස් එකක් ගත්තොත් නරකද ?
    tesla dura yanna case ban, mehe trips set wenne 1000-2000 km eage interstate yanakota. anika depreciation ekath case.

    mama munge aluth design ekata kamathi normal v6 or v8 wage damma nam patta neh.

    anith option eka tama aluth 4 runner eka. eke design ekath hodai wage.

     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    7,366
    14,849
    113
    Malfoy Manor, Wiltshire, England.
    anika register karapu gaman price eka bagayk viatara adu wenwa 🤦
    ehenam machan brand new aluthma model eka danma ganna epa. amaruwen hari 6 months wage iwasan idala registered used ekak ganna adu value ekata. toyota ekak 6 months used kiyanne still brand new wage.
    anith e kaledi use karapu ayagen reviews & onenam oyata week ekakata wage rent karala test karalama gannath puluwan time aragena.
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,292
    3,650
    113
    Colombo
    ehenam machan brand new aluthma model eka danma ganna epa. amaruwen hari 6 months wage iwasan idala registered used ekak ganna adu value ekata. toyota ekak 6 months used kiyanne still brand new wage.
    anith e kaledi use karapu ayagen reviews & onenam oyata week ekakata wage rent karala test karalama gannath puluwan time aragena.
    toyota honda tama bn depreciation cost eka adu. anith brand nam melo rahak na. toyota used unath godak adu wenne na. so brand new ganna eka sensible 😉
    boru marisi epa api oyage marusi dannawa :lol:
    mewa dala mokada ape hith riddanne?
    import restrictions tiyana apita owa naha, aluth Land Cruiser thiya 1999 ekakuth koti 1.5 panala
    https://riyasewana.com/buy/toyota-land-cruiser-sale-kuliyapitiya-7714373

    ubalata kohenda mewa 😂
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    9,623
    1
    11,450
    113
    අම්මටසිරි :D
    මම බැලුවා මෙහෙ මිට්ට්ටෙක් ටැංකියක් අස්සෙ දාලා එකක් ගෙන්නද කියලා හදන්නෙ... 🙏 🙏
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    3,715
    4,079
    113
    wililajjayi comment karanna roda hathrak use karanne nathiwa 🥴 :lol:

    eth man sahenna automotive video review ehema balanwa.
    e paththta interested:love:

    Landcruiser eka USA available (hoda versions) nathi handa hodama de podi wenaskm tikak thiyena almost identical 4Runner ekakata yana eka,

    wena brand ekak balanwanm e type eke Ford Bronco
    (y)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,634
    6,027
    113
    ★Cutting Edge★
    V6 twin turbo එකක් ඕනේ නම් sequoia එක ගනින් ඉතින්

    අලුත් කෘසරේ තෙල් හොදට කරයි
    4runner එක වගේ power එකයි අඩු කමයි තෙල් කරන්නේ නැති එකයි වගේ උනොත් වැඩක් නෑ
    උබලට waitlist ඉන්න ඕනේ නැද්ද ?
     
    • Like
    Reactions: NRTG

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    5,708
    2,452
    113
    Maligawatta
    යු ඒ ඊ වල පොලිසි කිව්වහම ප්‍රාන්ත 7 වෙනස් නෙ එකින් එකට.
    සාජා පොලිසිය නම් ලැන්ඩ් කෘසර් ප්‍රාඩො .
    ඩුබායි පොලිසියෙ නම් ඔන්න ලැම්බො ,බුගාටි වගෙ එවා තියෙනවා .

    කටාර් නම් ලැන්ඩ් කෘසර් තමා වැඩියෙන්ම මන් දැක්කෙ අරාබි කාරායො ගාව. උන්ගෙ පවුලෙ වාහනය වගෙ ඒක.
    Lamborghini thiyan inne nikang show ekata witharai, ung wedipurama use karanne patrol
     
    • Like
    Reactions: Asmodeus and NRTG