machanla tappeta gahanna me item eka hardware wala ganna tiyenawadha? plastic ekakuth enawa meke
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Jul 21, 2021 #1 machanla tappeta gahanna me item eka hardware wala ganna tiyenawadha? plastic ekakuth enawa meke
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jul 21, 2021 #2 BUMPER Reactions: Solo Rider
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 Jul 21, 2021 #3 සතාට කරදර හිරිහැර කරන්න එපා මංජු බොලව් Reactions: Solo Rider
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Jul 21, 2021 #4 CAPITHAN said: සතාට කරදර හිරිහැර කරන්න එපා මංජු බොලව් Click to expand... marenna naha ban okata
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Jul 21, 2021 #5 ඕව ගහන්න එපා තාප්පෙ උඩ ලෑල්ලක් ගහල, ඉතුරු වෙච්ච බත්, පලතුරු දාපන්. කාක්කො, පරෙයියො, ලේන්නු ඇවිල්ල ඒව කනකොට බලල සතුටු වෙයන්. යනකොට අරන් යන්නෙ තියෙන්නෙ එච්චර්යි. ආ අමතක උනා, මැටි හට්ටි ටිකකට වතුර දාල ලගින් තියපන් Reactions: kinkon, Brandy2020, NRTG and 1 other person
ඕව ගහන්න එපා තාප්පෙ උඩ ලෑල්ලක් ගහල, ඉතුරු වෙච්ච බත්, පලතුරු දාපන්. කාක්කො, පරෙයියො, ලේන්නු ඇවිල්ල ඒව කනකොට බලල සතුටු වෙයන්. යනකොට අරන් යන්නෙ තියෙන්නෙ එච්චර්යි. ආ අමතක උනා, මැටි හට්ටි ටිකකට වතුර දාල ලගින් තියපන්