ගසක වැටෙන්නට ඔන්න මෙන්න තියෙන වියළි අත්තක් (වියළි අත්ත කොයි මොහොතකදී හෝ කඩාවැටීමටද ඉඩ ඇත) මතට කපුටෙක් පියඹා විත් වසද්දීම අත්ත කඩා වැටෙන අතර කපුටා එසැනින් ඉවතට පියඹා යයි...
ගසේ අත්ත කඩා වැටුනේ ඉබේමද නැත්නම් කපුටා පය තැබූ නිසාද

ගසේ අත්ත කඩා වැටුනේ ඉබේමද නැත්නම් කපුටා පය තැබූ නිසාද