කාක තාල නියමය

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ගසක වැටෙන්නට ඔන්න මෙන්න තියෙන වියළි අත්තක් (වියළි අත්ත කොයි මොහොතකදී හෝ කඩාවැටීමටද ඉඩ ඇත) මතට කපුටෙක් පියඹා විත් වසද්දීම අත්ත කඩා වැටෙන අතර කපුටා එසැනින් ඉවතට පියඹා යයි...:eek:

    ATC0016crow.jpg


    ගසේ අත්ත කඩා වැටුනේ ඉබේමද නැත්නම් කපුටා පය තැබූ නිසාද :rolleyes::rolleyes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    වියලි අත්ත, කපුටාගේ පාදයෙන් හෝ වෙන ස්ථානයකින් හෝ ස්පර්ශයට ලක් වෙනවාද;)
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,619
    1,560
    113
    kaputagenma thamai ahanda oni,, ai ban umba me wage prashnayak ahanda hithune?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් අත්ත උඹේ ඔළුවට කඩා වැටුනද කපුට උඩ බලද්දි කටට ජරා කල්ල ගියාද කපුටෙකුයි අත්තකුයි අල්ලං මෙහෙම නහින්නෙ ඈ ? :dull: :dull:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එක්කො ඉබේ... නැත්නම් කපුටා පය ගැසු නිසා....
    කෝකෙනුත් උනේ එකම දේ නේද හිටන්....