කාගිල්ස් වර්ජනය කළ යුතුද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113

    You're an Octopus.​

    Neat! You type with the speed of 46 WPM (202 CPM). Your accuracy was 93%. Good job!

    INK4s8M.png
     
    • Like
    Reactions: Honda.putha

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඕකේ දෙපැත්තක් තියෙනවා බං.

    ඉස්සර ඕක කොම්පැණි එකෙන් ගේවුවා මුල් ම කාලේ, එතකොට උනේ හැම දාම manager බඩු උස්සනවා.

    ඊට පස්සේ වැඩ කරන සේවකයෝ බඩු උස්සන්න ගත්තා.

    ඊට පස්සේ සේවකයින්ට ලොකර් දීලා out වෙලා යන අයගේ bag චෙක් කළා. එතකොට සේවකයෝ කලේ දන්න කියන උන් ගෙනල්ල, උන්ගේ අතේ ගබඩාවේ බඩු එක්ක store ඇතුලේ බඩු අරන් යන අධුරණ උන් අතේ බඩු පැන්නුවා.

    ඊටත් පස්සෙ inventry එක අලුත් කළා ගබඩාවට ගොඩ බනකොටම main සෙන්ටර් එකට ට්‍රැක් වෙන්න.

    ඊට පස්සේ සේවකයෝ කලේ item damage කරලා, damage කියලා update කරලා ගෙදර අරන් ගියා.

    ඊට පස්සේ සියලු බඩු වල වගකීම දුන්න manager ට. Manager සීසීටීවී වලින් store එකේ බඩු රැක ගන්න පුළුවන් උනාට, සේවකයෝ කලේ රෙඩ්බුල්, අයිස්ක්‍රීම් වගේ ඒව store එකේම ඉඳන් හොරෙන් කාලා හිස් පෙට්ටිය, බෝතල්, ටින් බඩු අස්සෙම හංගලා ගිය එක.

    අන්තිමටම තමා ගෙනාවා cashir එකෙන් අඩු වෙන ගාන cashier ගේවනවට අමත්රරව , නැති වෙන බඩු මාසෙ අන්තිමට cost එක සේවකයන් හැම එක්කෙනා අතරෙම බෙදී යන්න. ඕකට සේවකයන් විරුද්ධ උනා customer උස්සනවා ට ඒ ගොල්ලෝ ට ගෙවන්න වෙනවාට.

    ඊට පස්සේ ඒකට option එකක් දුන්න ඔය පොඩි පොඩි කෑම, පලතුරු, එළවළු පොඩි pack විකුණලා අර වියදම් පොඩ්ඩක් හරි කවර් කර ගන්න.

    Manager ගෙන් වැඩි කොටසක් සහ අනෙත් සේවකයන් ගෙන් තව කොටසක් salary එකෙන් කපන්න.

    ඇස් පනාපිට පොඩි අය ඇවිත් චොකෝ, ටොපි කනවලු. ඒ වෙලාවට මොකුත් කියන්නේ නැහැ ලු. ඒත් කපෙන්නේ උන්ගේ sakariyen ලු.

    දැන් කේස් ඒක බඩු සෑහෙන්න ගණන් නිසා , උස්සන බඩු වලට කෑපුනට පස්සේ ඉතිරි වෙන්නේ basic එක විතරලු.

    මේක 100%ක් හරි. තව දෙයක් එකතු කරනවා නම් පලතුරු එලවලු වගේ ඉක්මනට නරක් වෙන ඒව කන්න බැරි තරමට ආවාම මුලින්ම කලේ ඒව ඩැමේජ් දාල කැමති දෙයක් කරගන්න පුලුවන් උනා. එතකොට සේවකයො ඒව ගෙදර අරන් ගිහින් පුලුවන් කොටස කෑව. පස්සෙ ඕකෙන් සේවකයො කලේ විකුනන්න පුලුවන් ඒව හන්ගගෙන පොඩ්ඩක් නරක් වේගෙන එද්දිම ඩැමේජ් දාල ගෙදර ගෙනියන්න ගත්ත. ඊට පස්සෙ හොද ඒව බොරුවට හිතාමතාම පොඩ්ඩක් තලල දාල තැලිල නරක් වෙලා කියල ගෙනියනව. ඒකට දැන් සියලුම අහක දාන දේවල් ගෙදර ගෙනියන්න බෑ කුනුභාජනේකට දාල භූමිතෙල් වගේ කන්න බැරි වෙන්න තෙල් දාන්න ඕනෙ උඩට.

    ඊලගට කිරිපිටි කිලෝ එකේ පෙට්ටි කඩල ඒව සිලි බෑග් වලට දාගෙන පාන්පිටි විදියට බිල් කරන්න ගත්ත. හාල් කීරි සම්බ යටට දාල උඩට සම්බ දාගෙන කැශියර් එකෙන් සම්බ බිල් කලා. ඔය වගේ හොරකම් කරපු නිසා තමයි අඩුවෙන කොටස උන්ගෙන්ම අය කරගන්නෙ.
    ඊලගට දැන්ටත් මාසෙකට පොඩි කොටසක් තියෙනව අවුට් වෙන්න පුලුවන්. ඒකොටසෙ ඇතුලෙ බැලන්ස් නොවුනට කාගෙවත් පඩිය කැපෙන්නෙ නෑ. හැබැයි ඒකත් ඉතුරු කරගත්තොත් ඉතුරුවෙන ගාන බෙදිල පඩියට එකතු වෙනව.

    මේ මොන බයිලද බන්
    සුපර්මාකට් වල හැම තැනම CCTV තියනවා,
    ස්ටාෆ් එකේ එවුන් ස්ටාෆ් යුනිෆෝම් ඇඳගෙන ඉන්නෙ මේ සේරම කරන එකාව අල්ලලා ගෙදර යවන්න බැරිද බන්. එහෙම ස්ටාෆ් එකේ එකෙක් හොරකං කරන එක අල්ලගන්න බැරි CCTV නං තියෙන්නෙ හොරෙක් ආවටම අල්ලගන්නෙ කොහොමද

    මේ පහල තියන වගේ දේවල් නවත්ත ගන්න බැරි එවුන් සුපර්මාකට් නොකරන එකම තමයි හොඳ. මොනවද බන් කිරිපිටි පැකට් එක කඩලා අර පාන්පිටි දාන බෑග් එකට දාල පාන්පිටි කියලා කිරාගන්න තරං දෙයක් කරන්න පුලුවන් නං ඕක ඇතුලෙ, හොරෙක් ඇවිත් මොනවා නොකරයිද
    ඊට පස්සේ සියලු බඩු වල වගකීම දුන්න manager ට. Manager සීසීටීවී වලින් store එකේ බඩු රැක ගන්න පුළුවන් උනාට, සේවකයෝ කලේ රෙඩ්බුල්, අයිස්ක්‍රීම් වගේ ඒව store එකේම ඉඳන් හොරෙන් කාලා හිස් පෙට්ටිය, බෝතල්, ටින් බඩු අස්සෙම හංගලා ගිය එක.
    ඊට පස්සේ සේවකයින්ට ලොකර් දීලා out වෙලා යන අයගේ bag චෙක් කළා. එතකොට සේවකයෝ කලේ දන්න කියන උන් ගෙනල්ල, උන්ගේ අතේ ගබඩාවේ බඩු එක්ක store ඇතුලේ බඩු අරන් යන අධුරණ උන් අතේ බඩු පැන්නුවා.
    ඊලගට කිරිපිටි කිලෝ එකේ පෙට්ටි කඩල ඒව සිලි බෑග් වලට දාගෙන පාන්පිටි විදියට බිල් කරන්න ගත්ත. හාල් කීරි සම්බ යටට දාල උඩට සම්බ දාගෙන කැශියර් එකෙන් සම්බ බිල් කලා. ඔය වගේ හොරකම් කරපු නිසා තමයි අඩුවෙන කොටස උන්ගෙන්ම අය කරගන්නෙ.

    කීල්ස් එකේ අපිට තනියම බඩු කිරාගන්න දෙනවානේ කාලෙක ඉඳං. අපිට ඕන නං වෙන දෙයක් විදියට කිරලා අරං යන්න පුලුවන්.(හොරෙක්ට ඕන නං බාස්මතී බෑග් එකට සම්බා කියලා අර බාර්කෝඩ් එක ප්‍රින්ට් කරගන්න උනත් පුලුවන්) එහෙමයි කියලා මිනිස්සු ඔය කියන තරමට ඕක මිස්යූස් කරනවා නං උන් ඒක නතර කරලා දාන්න එපැයි. එහෙම වෙලා නැහැනේ
    මේක මේ කාගීල්ස් එකේ ස්ටාෆ් එකට අඩුවෙන් ගෙවන්න ගැටයක් ගහලා ඒක ජස්ටිෆයි කරනවා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    hutto oya hora wesiyo nisa normal consumers lage price eka wadi wenawa..
    oya horunge loss eka gewannath ona api..

    lankawe eka main super market ekakawath horakan kalata wada karana unge padiyen adu karanne na.. ekata unge fund ekak thiyanawa eke % loss calculation ekak thiyanawa..
    cargills wada karana ewun horen ice cream chocolate cheese aran awith boarding eke thiyan kanne..
    samahara ewun eeta wadi dewal pannanawa..

    oya okkoma loss api gewanna ona genuine customers la widiyata..
    enisa horunta gahapu nisa cargills warjanaya karanne na, digatama yanawa..
     
    • Like
    Reactions: Hyaenidae

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    තවත් දවසක පිටිකිරි ගන්න ගිය වෙලාවක rack එකේ ගහල තිබ්බා 20% off කියලා. එක නිසා වැඩිපුරත් එක්ක ගත්තා. හැබැයි bill එක බලද්දී discount දල තිබ්බේ නැහැ. cashier එකෙන් ඇහුවම කිව්වේ ඒ offer එක කලින් දවසේ ඉවර වුණාලු. එක නිසා discount නැහැලු. මන් ඇහුව එහෙනම් තවම rack එකේ board එකක් ගහල තියෙන්නේ ඇයි 20% off කියලා ගහල තියෙන්නේ කියලා. මුන් කියනවා ඒක අයින් කරන්න අමතක වුනාලු. මන් කිව්වා refund එක ඕන කියල, ඒ පාර manager කරය ඇවිල්ල discount දාලා දුන්නා. :angry:
    දැන්නම් cargills යන්නේ වෙන යන්න එකක් නැත්නම් විතරයි.
    meka un normally karana deyak.

    mata keepa parakma wela thiyenawa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Dell_USB_Enhanced__31376.1518469564.png

    meka tama mam asama keyboard eka bn.... anika tamai uba dapu site eke number and capital letters naa machan .. ee deka nathi unama speed eka monitor karanna baa.....
    kohomath ithin numbers and capitals ekka type karanakota oya speed ekata wada adu speed ekak ne enne
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    මේ මොන බයිලද බන්
    සුපර්මාකට් වල හැම තැනම CCTV තියනවා,
    ස්ටාෆ් එකේ එවුන් ස්ටාෆ් යුනිෆෝම් ඇඳගෙන ඉන්නෙ මේ සේරම කරන එකාව අල්ලලා ගෙදර යවන්න බැරිද බන්. එහෙම ස්ටාෆ් එකේ එකෙක් හොරකං කරන එක අල්ලගන්න බැරි CCTV නං තියෙන්නෙ හොරෙක් ආවටම අල්ලගන්නෙ කොහොමද

    මේ පහල තියන වගේ දේවල් නවත්ත ගන්න බැරි එවුන් සුපර්මාකට් නොකරන එකම තමයි හොඳ. මොනවද බන් කිරිපිටි පැකට් එක කඩලා අර පාන්පිටි දාන බෑග් එකට දාල පාන්පිටි කියලා කිරාගන්න තරං දෙයක් කරන්න පුලුවන් නං ඕක ඇතුලෙ, හොරෙක් ඇවිත් මොනවා නොකරයිද

    කීල්ස් එකේ අපිට තනියම බඩු කිරාගන්න දෙනවානේ කාලෙක ඉඳං. අපිට ඕන නං වෙන දෙයක් විදියට කිරලා අරං යන්න පුලුවන්.(හොරෙක්ට ඕන නං බාස්මතී බෑග් එකට සම්බා කියලා අර බාර්කෝඩ් එක ප්‍රින්ට් කරගන්න උනත් පුලුවන්) එහෙමයි කියලා මිනිස්සු ඔය කියන තරමට ඕක මිස්යූස් කරනවා නං උන් ඒක නතර කරලා දාන්න එපැයි. එහෙම වෙලා නැහැනේ
    මේක මේ කාගීල්ස් එකේ ස්ටාෆ් එකට අඩුවෙන් ගෙවන්න ගැටයක් ගහලා ඒක ජස්ටිෆයි කරනවා.
    සේවකයෙක් දාල බුලත් විට කඩයක් වත් කරපන් බන් උපදෙස් දෙන්න කලින්.
    8-10 ෆුඩ් සිටියෙ කැමරා 16ක් අඩුම තියෙන ලයිෆ් ෆීඩ් එක ෆුල් ටයිම් මොනිටර් කරන්න මාසෙට වෙනම සේවකයො 4ක් වත් ඕනෙ. ඊලගට උන් උන් මුන ගැහෙන්න නැති වෙන්න ඒ සේවකයො සම්පූර්න්යෙන්ම රහසිගතව තියා ගන්න ඕනෙ. උන්ට වෙනම වොශ් රූම්, රෙස්ටින්ග් ඒරියා, ලන්ච් රූම් හදන්න ඕනෙ.
    එහෙම හදන්න ඕනෙ වෙන්නෙ ටීවී රූම් එකයි store සේවකයයි එකතුවෙලා නැත්නම් හොරකම් කරනව. දැන් කියන්න එපා ඒව රෙකෝඩ් වෙනව කියල. රෙකෝඩ් උනාට රෙකෝඩින්ග් එකේ කොතනද හොරකම රෙකෝඩ් උනේ කියල කාටවත් පේන්නෙ නෑනෙ. හොරකම්ක් වුනොත් ඉන්වෙන්ට්‍රි ස්ටොක් ගන්නකොට තමා භාන්ඩ අඩුයි කියල හොයාගන්නෙ. එතකොට පැය 14ක් ඕපන් තියෙන කඩේ ඔය පැය 14ම ආපහු රෙකෝඩ් බලන්න තව පැය 14ක් ඕනෙ බන්. FF වලින් හොරකම් අල්ලන්න හරි අමාරුයි. හේතුව සේවකයන්ගෙ අතේ කොයිවෙලෙත් භාණ්ඩ තියෙනව. එයාල ඒව රැක් වලට දානව, පිහදානව, ෆෝවර්ඩ් කරනව, කස්ටර්මස්ලට අරන් දෙනව. ඒ ගන්න භාන්ඩ නැවත හරියටම තිබ්බද කියකිය රෙකෝඩින්ග් වලින් රැන්ඩම් තැන් වලින් චෙක්කරකර හොයන්න බෑ.
     
    මටම නෙමයි අපේ පවුලට අයිති කඩ තියනවා පිට අය වැඩ කරන්න ඉන්න. ඒ වගේම මටම කියලා ගත්තොතින් ඔයිට වඩා හොරකම් වෙන හොටෙල් ෆීල්ඩ් එකේ බිස්නස් තියනවා. ඒවයෙ වැඩ කරන එවුන් ඉන්නවා, අපිට කම්ප්ලේන් එනවා එතකොට CCTV බලලා හොයනවා මොකද උනේ කියලා. CCTV එකට වෙනම කාමර හදලා දඟලන්න ඕන නැහැ, ඒවට මචන් පාස්වර්ඩ් දාන්න පුලුවන්, DVR එහෙම සෙකියුරිටිලාට පේන තැන් වල හයි කරලා තියනවා එතකොට කාටවත් නොපෙනී DVR එක පිටිං ගලවං යන්න බැහැ.

    ඊලගට උන් උන් මුන ගැහෙන්න නැති වෙන්න ඒ සේවකයො සම්පූර්න්යෙන්ම රහසිගතව තියා ගන්න ඕනෙ. උන්ට වෙනම වොශ් රූම්, රෙස්ටින්ග් ඒරියා, ලන්ච් රූම් හදන්න ඕනෙ.
    මෙහෙම කරන්න ඕනද බන් කම්පැනියක වැඩ කරන එවුන්ගෙ හොරකං නතර කරන්න. අනික මෙහෙම වෙනම රහසිගත ස්ටාෆ් එකක් තියාගෙන නැහැ කොහෙවත් CCTV මොනිටර් කරන්න.
    පිට එවුන්ට අල්ලගෙන ගැහුවට, මේ තරං ලෙවල් එකේ එවුන් නං ඕකෙ වැඩ කරන්නෙ ප්‍රොෆෙශනල් හොරුනේ ස්ටාෆ් එකේ ඉන්නෙ

    බඩු අතපත ගාන එක හරි ඒව හොයන්න අමාරු එක ඇත්ත,
    අර උඩින් කියලා තියන විදියට අයිස්ක්‍රීම් රෙඩ්බුල් කාල එම්ටි කන්ටේනරේ ආයෙ රැක් එකේ තියනවා, කිරිපිටි පැකට් කඩලා ඒක බෑග් එකේ දාල පාන්පිටි කියලා කිරන එකත් හොයා ගන්න බැහැ කියලාද කියන්නෙ. ඒව කොතනදි හරි අහුවෙනවානේ එම්ටි බොක්ස් හරි කන්ටේනර හරි, අහු උනාම හොයන්නත් අමාරුද එතන ඉඳං ආපස්සට බලලා.

    අන්තිමට කියන්නෙ අපේ ප්ලේස් වලට ටුවරිසම් සීසන් එකට විතරක් හයර් කරන ස්ටාෆ් ඉඳලත්, ඩ්‍රග් සීන් වලට එහෙම සෙට් වෙන එවුන් නිතරම එන යන වැඩ කරන තැන් වෙලත්, ඔහොම හොරකං නං වෙලා නැහැ. දැං බැලුවම එන එවුන්ට වඩා මේවයෙ ස්ටාෆ් එකේනේ හොරු ඉන්නෙ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හොරකම අඩු කරන්න ලේසිම ක්‍රමේ තමයි ඉන්සේන්ටිව් දෙන එක..... මුලික පඩිය අඩු කරන එක....

    එතකොට පඩි වැඩි වෙන්නේ හොදටම වැඩ කරන එකාට.... පඩි අඩු වෙන්නේ අඩුවෙන් වැඩ කරන එකාට... පඩි අඩු එකා කොයි වෙලෙත් වැඩි ඉන්සේන්ටිව් එක ගන්න එකා ගැන සෙවිල්ලෙන් ඉන්නේ.... CCtv පරාදයි.....

    padi wadi kiyanne uu hodata wada karala.... ethakota company ekata hodai... mehema karaama ekaata ekek naa... kattiya udin hodai yatin haturu.... set wela game gahanna thiyena possibility eka adui..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    මටම නෙමයි අපේ පවුලට අයිති කඩ තියනවා පිට අය වැඩ කරන්න ඉන්න. ඒ වගේම මටම කියලා ගත්තොතින් ඔයිට වඩා හොරකම් වෙන හොටෙල් ෆීල්ඩ් එකේ බිස්නස් තියනවා. ඒවයෙ වැඩ කරන එවුන් ඉන්නවා, අපිට කම්ප්ලේන් එනවා එතකොට CCTV බලලා හොයනවා මොකද උනේ කියලා. CCTV එකට වෙනම කාමර හදලා දඟලන්න ඕන නැහැ, ඒවට මචන් පාස්වර්ඩ් දාන්න පුලුවන්, DVR එහෙම සෙකියුරිටිලාට පේන තැන් වල හයි කරලා තියනවා එතකොට කාටවත් නොපෙනී DVR එක පිටිං ගලවං යන්න බැහැ.

    මෙහෙම කරන්න ඕනද බන් කම්පැනියක වැඩ කරන එවුන්ගෙ හොරකං නතර කරන්න. අනික මෙහෙම වෙනම රහසිගත ස්ටාෆ් එකක් තියාගෙන නැහැ කොහෙවත් CCTV මොනිටර් කරන්න.
    පිට එවුන්ට අල්ලගෙන ගැහුවට, මේ තරං ලෙවල් එකේ එවුන් නං ඕකෙ වැඩ කරන්නෙ ප්‍රොෆෙශනල් හොරුනේ ස්ටාෆ් එකේ ඉන්නෙ

    බඩු අතපත ගාන එක හරි ඒව හොයන්න අමාරු එක ඇත්ත,
    අර උඩින් කියලා තියන විදියට අයිස්ක්‍රීම් රෙඩ්බුල් කාල එම්ටි කන්ටේනරේ ආයෙ රැක් එකේ තියනවා, කිරිපිටි පැකට් කඩලා ඒක බෑග් එකේ දාල පාන්පිටි කියලා කිරන එකත් හොයා ගන්න බැහැ කියලාද කියන්නෙ. ඒව කොතනදි හරි අහුවෙනවානේ එම්ටි බොක්ස් හරි කන්ටේනර හරි, අහු උනාම හොයන්නත් අමාරුද එතන ඉඳං ආපස්සට බලලා.

    අන්තිමට කියන්නෙ අපේ ප්ලේස් වලට ටුවරිසම් සීසන් එකට විතරක් හයර් කරන ස්ටාෆ් ඉඳලත්, ඩ්‍රග් සීන් වලට එහෙම සෙට් වෙන එවුන් නිතරම එන යන වැඩ කරන තැන් වෙලත්, ඔහොම හොරකං නං වෙලා නැහැ. දැං බැලුවම එන එවුන්ට වඩා මේවයෙ ස්ටාෆ් එකේනේ හොරු ඉන්නෙ
    දන්න ලබ්බක් කියෝපන්. වෙයා හවුස් වල් ටිවී රූම් වල ඉන්න සේවකයෝ කොහොමද තියන් ඉන්නෙ බලපන්. ඔච්චර හොරකම් කරන්න බැරි ක්ලබ් වලවත් ටීවී රූම් එකේ උන් අනිත් සේවකයො එක්ක මුහු කරන්නෙ නෑ. ඇයි සේවකයන්ට කන්න බොන්න ගේන්නෙ නැද්ද. ඒවයෙ එම්ප්ටි බොකස් වෙනම යනව. විකුනන්න ගේන ඒවයෙ එම්ප්ටි බොකස් කොච්චර එකතුවෙනවද? අපි කාඩ්බෝඩ් එකතුවෙන ඒව විකුනනව මාසෙට් 2000ක් කිට්ටුවෙන්න කිලෝව 30 ගානෙ. ඕව අස්සෙ උන් කඩපු පැකට හොයන්න පුලුවන්ද? දවස් 2කට කලින් කඩපු එම්ප්ටි බොකස් එකක් අද අහු උනත් එතන ඉදන් පැය 28ක්(14x2) ආපහු රිවස් බලන්නෙ උබ ඇව්ත්ද? පයිත්තියන්. උබ මේ ගෙයක් අස්සෙ රින්ගන් කමෙන්ට් ගහන එකෙක්... ආයිත් රිප්ලයි කරන්න අදහසක් නෑ.
     
    • Haha
    Reactions: jdchathuranga

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මමනං මගෙ අවශ්‍යතාවයට කාගීල්ස් යනව...
    හේතුව,
    ඔය වගේ දේකදි ආයතන වර්ජනය කරනව කියන්නෙ තනිකර ගොං පාට් එකක්. මොකද මේකට සම්බන්ධ එක බ්‍රාන්ච් එකක් සහ සේවකයො කීපදෙනෙක් විතරක් වීම... උංගෙ වැරැද්දට මුලු ආයතනයම පලි නෑ... අනික අපි හොරෙක් වෙනුවෙන් කඩ වර්ජනය කරන්නෙ මොකටද...

    මගෙනං අදහස ඉතිං මේ වගේ නීති ක්‍රියාත්මක කරන්නෙ නැතුව ආයතන පවත්වගෙන යන්න බෑ කියන එක තමයි...
    මේ වගේ නීතියක් නැති වුනොත්, වැඩ කරන උන් ගේම ගහනව කියල ඕනෙ පොඩි එකෙකුට තේරෙනවනෙ...
    වැඩ කරන අය ජොබට එන්නෙ මේ දේවල් දැනගෙනනෙ... අකමැතිනං වෙන රස්සාවකට යන්න පුලුවන්, එහෙමයි කියල සේවකයො අඩු වීමකුත් නෑනෙ...

    අනික,
    ඔය වගේ ආයතන පටන්ගන්නෙ ලාභ ලබන්න මිසක් සමාජ සුභසාධනයට නෙමෙයි...

    කොයි ආයතනය ගත්තත්, ආයතන සේවකයො නැති බනේ තමයි ගහන්නෙ, තමුන්ට හම්බුවෙන දේ ගැන කතා කරන්නෙ හරිම අඩුවෙන්...
    Kade yana gaman
     
    • Like
    Reactions: PHBhagya

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    දන්න ලබ්බක් කියෝපන්. වෙයා හවුස් වල් ටිවී රූම් වල ඉන්න සේවකයෝ කොහොමද තියන් ඉන්නෙ බලපන්. ඔච්චර හොරකම් කරන්න බැරි ක්ලබ් වලවත් ටීවී රූම් එකේ උන් අනිත් සේවකයො එක්ක මුහු කරන්නෙ නෑ. ඇයි සේවකයන්ට කන්න බොන්න ගේන්නෙ නැද්ද. ඒවයෙ එම්ප්ටි බොකස් වෙනම යනව. විකුනන්න ගේන ඒවයෙ එම්ප්ටි බොකස් කොච්චර එකතුවෙනවද? අපි කාඩ්බෝඩ් එකතුවෙන ඒව විකුනනව මාසෙට් 2000ක් කිට්ටුවෙන්න කිලෝව 30 ගානෙ. ඕව අස්සෙ උන් කඩපු පැකට හොයන්න පුලුවන්ද? දවස් 2කට කලින් කඩපු එම්ප්ටි බොකස් එකක් අද අහු උනත් එතන ඉදන් පැය 28ක්(14x2) ආපහු රිවස් බලන්නෙ උබ ඇව්ත්ද? පයිත්තියන්. උබ මේ ගෙයක් අස්සෙ රින්ගන් කමෙන්ට් ගහන එකෙක්... ආයිත් රිප්ලයි කරන්න අදහසක් නෑ.
    දැං මෙතන මේ කතා කරේ කෝටි ගනන් බඩු තියන වෙයාහවුස් එකක බඩු හොරකං අල්ලන හැටිද
    ඩ්‍රග්ස් ඇතුලු එකී නොකී ඕනම ජල්තර් කේස් එකක් යන්න පුලුවන් ක්ලබ් වල CCTV මැනේජ් කරන හැටිද

    ඔය දෙකයි පනහෙ එක ශිෆ්ට් එකකට ස්ටාෆ් එක 15ක් නැති ෆුඩ්සිටියක ස්ටාෆ් එකේ වෙන හොරකමක් CCTV බලලා හොයාගන්න බැරි නං CCTV ටික ගලවලා ඒ සිස්ටම් එකම ගිනිතියලා දාල හරියට වැඩ කරන්න සෙකියුරිටි එකක් ගත්තා නං හරි
    එම්ටි බොක්ස් එලියට යන්නෙ කොහොමද ෆුඩ් සිටියෙ.මොකෝ ෆුඩ්සිටිය ඇතුලේ තේ කඩ තියවයැ එම්ටි කිරිපිටි පැකට්, රෙඩ්බුල් කැන් එහෙම අහුවෙලා එලියට යන්න
    කන්න බොන්න එලියට යන වෙලාවල් වලට බෑග් චෙක් කරලා අරං යන්න බැරිද
    කෑම බීම ගෙනත් බත් ඔතපු කොලේ බඩු ඔතාගෙන ලෙවල් එකේ එවුන්ද ඕකෙ වැඩ කරන්නෙ

    දවස් 2කට කලින් කඩපු එම්ප්ටි බොකස් එකක් අද අහු උනත් එතන ඉදන් පැය 28ක්(14x2) ආපහු රිවස් බලන්නෙ උබ ඇව්ත්ද
    මෙහෙම එකක් වත් හොයාගන්න බැරිනං CCTV හයිරකලා තියෙන්නෙ අහවල් එකක් කරන්නද.එම්ටි බොක්ස් එකක් තිබ්බෙ කවුද කියලා FF කරලා හොයාගන්න බැරි මොකද. හොරකමක් වෙනවා නං මැනේජර්ලා ඉන්නෙ උන්ගෙ ජොබ් එක තමයි ඒව හරියට බලලා ස්ටාෆ් එක හොරකං කරනවා නං අල්ලගන්න
    දැං බැංකු වල එහෙම කවුන්ටරේ අවුට් ගියාම ට්‍රාන්සැක්ශන් එකෙන් ට්‍රාන්සැක්ශන් එකට CCTV හවසට බලලා හරියටම අවුට් ගියපු ට්‍රාන්සැක්ශන් එක හොයනවානං මෙහෙම එකක් හොයාගන්න බැරිද ෆුඩ්සිටියෙ
    කෝටි ගනන් සල්ලි තියන ට්‍රාන්සැක්ශන් වෙන බැංකු වල වෙනම isolate කරපු ස්ටාෆ් එකක් ඉන්නවද CCTV මොනිටර් කරන්න. දන්න **යක් කියපන් බන්

    අර නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක්ද කොහෙද ඕන කිවුවා වගේ. මැනේජ්මන්ට් එකේ incompetance එකට ස්ටාෆ් එකේ හොරකං අල්ලගන්න බැරි එකට 1000ක් කියනවා
    දැං ජස්ටිෆයි කරන්න හදන්නෙ මේ නැතිවෙන බඩු ස්ටාෆ් එකේ එවුන්ගෙ පඩියෙන් අඩු කරන එක තමයි ඔය ප්‍රශ්නෙට මේ ලෝකෙ තියන හොඳම විසඳුම කියන එකනේ. ඒකනේ මේ ලෝකෙ හැම සුපර්මාකට් එකකම කරන්නෙ. දන්න *ක තමයි.

    ආයිත් රිප්ලයි කරන්න අදහසක් නෑ.
    පොයියවල් කියවන්න එන හැම එකාම අන්තිමට කියලා යන්නෙ ඔහොම තමයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට සේවකයො හොරකම් කරොත් ආයතනයට පාඩුයිනෙ

    ඒකට ඒගොල්ලො විසඳුම් හොයාගන්න ඕන. මොන තුප්පහි, හිඟන වැඩක්ද බලපන් වැඩ කරන අයගෙ පඩියෙන් කපන එක. එතකොට හොරකම් කරන්නෙ නැති එකාටත් පාඩුයිනෙ. ඌත් බලන්නෙ හොරකම් කරන්න තමා එතකොට. ගොබ්බ පසුගාමී ලකේ පංකාවෙ නීති කියන්නෙ ඔය වගේ තමයි කොහොමත්. 😹😹😹

    වෙන රටවල් වලත් බඩු උස්සන ඒව තියෙනවා. ස්ටාෆ් එකේ පඩියෙන් කපන්නෙ නෑ. දැන් බැංකු මංකොල්ලයක් කැාම ඒකෙ ස්ටාෆ් එකෙනුත් කපනවද? මොන විහිලුද බන් මේවා😹😹

    නූගත් හිඟන බල්ලො කොහෙන් හරි වේසපාලුවෙක්ට පුක දීල ජාවාරං කරල අටෝගත්ත තැනක ටයි පොලු දාගෙන අමො අමො අපි තමයි මේ රටේ සුපිරි ඔන්ටපිනෝල කියාගන්නවා. කරන්නෙ අර වගේ අඩුකුලේ, මූසල, හිඟන වැඩ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒකට ඒගොල්ලො විසඳුම් හොයාගන්න ඕන. මොන තුප්පහි, හිඟන වැඩක්ද බලපන් වැඩ කරන අයගෙ පඩියෙන් කපන එක. එතකොට හොරකම් කරන්නෙ නැති එකාටත් පාඩුයිනෙ. ඌත් බලන්නෙ හොරකම් කරන්න තමා එතකොට. ගොබ්බ පසුගාමී ලකේ පංකාවෙ නීති කියන්නෙ ඔය වගේ තමයි කොහොමත්. 😹😹😹

    වෙන රටවල් වලත් බඩු උස්සන ඒව තියෙනවා. ස්ටාෆ් එකේ පඩියෙන් කපන්නෙ නෑ. දැන් බැංකු මංකොල්ලයක් කැාම ඒකෙ ස්ටාෆ් එකෙනුත් කපනවද? මොන විහිලුද බන් මේවා😹😹

    නූගත් හිඟන බල්ලො කොහෙන් හරි වේසපාලුවෙක්ට පුක දීල ජාවාරං කරල අටෝගත්ත තැනක ටයි පොලු දාගෙන අමො අමො අපි තමයි මේ රටේ සුපිරි ඔන්ටපිනෝල කියාගන්නවා. කරන්නෙ අර වගේ අඩුකුලේ, මූසල, හිඟන වැඩ.
    එහෙනම් කැලිෆෝනියාවේ වගේ නීති ගෙන්න පුළුවන්;

    කඩේක හොරකම් වලක්වන්න කියල සේවකයින්ට බලකරන්න බෑ
    A proposed law will put an end to store employees, including security officers and loss preventions from stopping any shoplifter in their store.​
    Lawmakers in California have been discussing this for several months and are hoping to push through the controversial legislation that would ban retail staff from stopping thieves stealing from their stores.​

    බඩු අරගෙන සල්ලි නොදී දොරෙන් එලියට ගියත් නඩු දාල ඔප්පු කරන්න ඕන ඒක හොරකම් කරන අදහසින් එලියට අරන්ගියා කියල

    In order to convict you of shoplifting, a prosecutor will have to prove that:
    1) You entered an open commercial establishment during normal business hours,
    2) You intended to steal merchandise worth $950 or less.​
    It's important to note that it doesn't matter if you make it out the door with the merchandise.
     
    • Like
    Reactions: shenat