කාගිල්ස් වර්ජනය කළ යුතුද?

shenat

Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    එහෙනම් කැලිෆෝනියාවේ වගේ නීති ගෙන්න පුළුවන්;

    කඩේක හොරකම් වලක්වන්න කියල සේවකයින්ට බලකරන්න බෑ


    බඩු අරගෙන සල්ලි නොදී දොරෙන් එලියට ගියත් නඩු දාල ඔප්පු කරන්න ඕන ඒක හොරකම් කරන අදහසින් එලියට අරන්ගියා කියල

    කැලිෆෝනියා නීතියෙ ඉතුරු කෑලි ටිකත් ගේන්නෙ නැතුව ඕක විතරක් ගෙනල්ලා හරියන්නෙ නෑ.

    කොහොම උනත් US කියන්නෙ ආදර්ශයට ගතයුතු රටක් නෙවෙයි මම දැකල අහල තියෙන දේවල් අනුව, ඒ අනුව මගේ තියෙන දැනුම අනුව නං.
     
    • Like
    Reactions: topkollek and NRTG

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,641
    113
    ගැහුව එක වැරදි..සික්කා මාර්ගයෙන් පොලියට අල්ලලා දෙන්න තිබ්බේ..ඒකී හොරකම් කරත් පාරිභෝගිකයෙක්..එතකොට නිකන් අපිටත් ගැහුවා වගේ
     
    • Like
    Reactions: NRTG