කාගීල්ස් ආයතනය වට්ටක්කා සේරම මිලදී ගනී

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒ මිනිස්සුන්ට කොච්චර සහනයක් වෙන්න ඇත්ද ඒක. නියම වැඩක්. අනික තමයි අවශ්‍ය එළවළු වැඩියෙනුත් අවශ්‍යතාව අඩු ඒවා අඩුවෙනුත් වවන්න ගොවීන් දැනුවත් කරන ක්‍රමයක් සකස් වෙන්න ඕනෙ කියල මට හිතෙනවා.
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    කාගිල්ස් එකෙන් ගොවියන් ගෙන් ඉස්සර ඉදන්ම එළවලු ලගටම ගිහින් ගන්නවා. ගොඩ​ක් අය ඒ ගැන හරියට දන්නෙ නැහැ.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    නියම වැඩක්. මේ වගේ ආයතන දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕන. ඒ මිනිස්සුන්ට කොච්චර සහනයක් ලැබෙන්න ඇද්ද? :)
    :yes::yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar525397_1.gif
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Mama gedarata badu ganne thoga kaden. Podi podi kulubadu wage ewwa keels eken gaththe mechchara kal. Eth ada idan aye keels eken ganne ne kiyala hithagaththa. Cargeels eken ganne aye badu keels eken gaththu.
     
    • Like
    Reactions: Fernando100

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,288
    34,944
    113
    Great work Cargills! මේ වගේ අසරණ ගොවින්ගේ චන්දෙන් පාර්ලිමේන්තු ගිහින් මහජන මුදලින් පිං බත් ගිලින් අපතයින්ට හෙන ගහපන්.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    UK වල ගොවියන්ට වවන්න ඕන දේවල් අවුරුද්ද පුරාවට රජයෙන් කළමනාකරණය කරලා ඒ කියන විදිහට සෞක්යාරක්ෂිතව, පරිසරයට හානි නොවන විදිහට සහ අවශ්‍ය භෝග වර්ග වගා කරන ගොවීන්ට සබ්සිඩරි පේමන්ට් එකක් රජයෙන් ගෙවනවා. ඒ හින්ද හැමෝම එකපාර වට්ටක්ක හරි බී ළූණු හරි වවල වගාව අපතෙ යන්නෙ නෑ. ගොවියන්ටත් වගාවෙන් වාසියි. මේ වගේ ක්‍රමයක් ලංකාවෙත් හදන්න ඕන.
     

    Similar threads