ඒ මිනිස්සුන්ට කොච්චර සහනයක් වෙන්න ඇත්ද ඒක. නියම වැඩක්. අනික තමයි අවශ්‍ය එළවළු වැඩියෙනුත් අවශ්‍යතාව අඩු ඒවා අඩුවෙනුත් වවන්න ගොවීන් දැනුවත් කරන ක්‍රමයක් සකස් වෙන්න ඕනෙ කියල මට හිතෙනවා.
නියම වැඩක්. මේ වගේ ආයතන දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕන. ඒ මිනිස්සුන්ට කොච්චර සහනයක් ලැබෙන්න ඇද්ද?![]()


mehemayi aththama kathawa kiwwoth oka unta denennema nehe750 ක බඩු ගත්තම නොමිලේ වට්ටක්කා 500g දෙනෝ ලු![]()
