විදුලි/ජල/ටෙලිෆෝන් බිල්පත් වෙලාවට ගෙවනවද කියල ඒවගෙත් රෙකෝඩ් ක්‍රිබ් එකට එකතු කරන්න යන්නෙ.airidu 5 passe ain wela yanawada ape details? Mehema baluwoth kidenekge report tiyaganna onada ban ammoo
විදුලි/ජල/ටෙලිෆෝන් බිල්පත් වෙලාවට ගෙවනවද කියල ඒවගෙත් රෙකෝඩ් ක්‍රිබ් එකට එකතු කරන්න යන්නෙ.airidu 5 passe ain wela yanawada ape details? Mehema baluwoth kidenekge report tiyaganna onada ban ammoo
ක්‍රිබ් eke nama tiyenawa kiyala loan walata sign karana eken berenna puluwan
ක්‍රිබ් එකේ විස්තර අවුරුදු දැනට තියෙන්නෙ අවුරුදු 3යි නේ
අර උඩින් කියලා තියන අවුරුදු 15 කතාව නං ශුවර් නැහැ, එහෙම වෙන්න පුලුවන් ඌ අවුරුදු 15ට විතර ලෝන් එක දාල, ලඟදි වාරිකයන් නොගෙවා ඉඳලා වගේ
මම දන්න විදියට ලංකාවෙ ලෝන් සහ ක්‍රෙඩිට් කාඩ් වලට විතරයි ඔය සීන් තියෙන්නෙ, සමහර රටවල සිම් එකක්/ඉන්ටනෙන් කනෙක්ශන් එකක්වත් ගන්න බැහැ කියල මම අහලා තියනවා
පරසනලි ක්‍රිබ් එකේ විස්තර අනුව ලෝන් නොදෙන එකට මම කැමතියි, මොකද ඒ මොනවත් බලනනෙ නැතුව ලෝන් දෙනවා කියන්නෙ හරියට ලෝන් ගෙවන අයට ලොකු අසාධාරනයක්.
ඕව බලලා ලෝන් Approve කරේ නැති උනාම government බෑන්ක් වලට ප්‍රාදේශීය සභා මන්ත්‍රීල එහෙම කතා කරල ගේම ඉල්ලනවා කියලා අහල තියනවා, එතකොට මෙහෙම ක්‍රිබ් එක තියෙන එකෙන් ගොඩක දුරට තරාතිරම නොබලා නොගෙවන එවුන්ට ලෝන් නොදෙන එක වෙන දෙයක් හොඳ දෙයක්නේ.
barima naa.. amarui.. mama HNB eken gatta ohoma wela thibila.. bank manager ge decision eka thamaimachan ethakota crib eke nama thibunoth ( yaluwekuta apayata sign karala). mata kawadawath loan ekak ganna barida... lankawe piligaththa bank ekakin (eg.. boc,, com, sampath, nsb)
ක්‍රිබ් eke nama tiyenawa kiyala loan walata sign karana eken berenna puluwan

Ammoo welawata mathak kareක්‍රිබ් eke nama tiyenawa kiyala loan walata sign karana eken berenna puluwan
#ProudToBeEBUSIANක්‍රිබ් eke nama tiyenawa kiyala loan walata sign karana eken berenna puluwan




Kotuwa CRIB office ekata palayan.. or https://onlineireport.crib.lk/cap/අපේ crib report එක බලා ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවාද?
ක්‍රිබ් එකේ අපේ අන්ම තියෙනවද කියල බලාගන්නේ කොහොමද
elabank ekaka hari finance company ekaka hari yaluwek innawa nam NIC number eka dila check karawaganin. unta balanna puluwan.
පොලු තියෙන ලෝක හොරු ටික තමා CRIB එකට බය.CRIB එක තියෙන එක අනිවාර්යයෙන් හොදයි.ඕකෙ regulations තව වැඩි කරන්ඩ ඕනෙ CRIB clear නැත්තන් රට පනින්ඩ හෙම බැරි වෙන්ඩ
.මොකද හැම ආයතනයක් ම ණය විදිහට දෙන්නෙ ඒ ආයතනයෙ තැම්පත් කරුවන්ගෙ මුදල්. ඉතින් මිනිස්සු අමාරුවෙන් හම්බ කරල තැම්පත් කරන මුදල් කොහෙවත් ඉන්න හොරුන්ට ණයට දෙන්නෙ මොකටද?.අනික එහෙම නොගෙවන උන් ඔහොම හරි control කරේ නැත්තන් හරියට ණය ගෙවන උන්ට කරන ලොකු අසාදාරනයක් .