කාගෙත් සුන්දරිය වු “ක්‍රිබ්” එක..

topkollek

Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    airidu 5 passe ain wela yanawada ape details? Mehema baluwoth kidenekge report tiyaganna onada ban ammoo
    විදුලි/ජල/ටෙලිෆෝන් බිල්පත් වෙලාවට ගෙවනවද කියල ඒවගෙත් රෙකෝඩ් ක්‍රිබ් එකට එකතු කරන්න යන්නෙ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,114
    113
    Kottawa
    Credit ගනුදෙනු කරන හැම එකෙක්ගේම විස්තර තියෙනවා.. ගෙවන්නේ නැතුව ඉන්න උන්ගේ විතරක් නෙමෙයි...

    Credit score එක හොදට හදාගනින් සිංහළු.. loan, cc අනම් මනම් ගනිද්දී ලේසි..
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,042
    9,678
    113
    එක තැනක නෑ
    ක්‍රිබ් එකේ විස්තර අවුරුදු දැනට තියෙන්නෙ අවුරුදු 3යි නේ
    අර උඩින් කියලා තියන අවුරුදු 15 කතාව නං ශුවර් නැහැ, එහෙම වෙන්න පුලුවන් ඌ අවුරුදු 15ට විතර ලෝන් එක දාල, ලඟදි වාරිකයන් නොගෙවා ඉඳලා වගේ

    මම දන්න විදියට ලංකාවෙ ලෝන් සහ ක්‍රෙඩිට් කාඩ් වලට විතරයි ඔය සීන් තියෙන්නෙ, සමහර රටවල සිම් එකක්/ඉන්ටනෙන් කනෙක්ශන් එකක්වත් ගන්න බැහැ කියල මම අහලා තියනවා
    පරසනලි ක්‍රිබ් එකේ විස්තර අනුව ලෝන් නොදෙන එකට මම කැමතියි, මොකද ඒ මොනවත් බලනනෙ නැතුව ලෝන් දෙනවා කියන්නෙ හරියට ලෝන් ගෙවන අයට ලොකු අසාධාරනයක්.
    ඕව බලලා ලෝන් Approve කරේ නැති උනාම government බෑන්ක් වලට ප්‍රාදේශීය සභා මන්ත්‍රීල එහෙම කතා කරල ගේම ඉල්ලනවා කියලා අහල තියනවා, එතකොට මෙහෙම ක්‍රිබ් එක තියෙන එකෙන් ගොඩක දුරට තරාතිරම නොබලා නොගෙවන එවුන්ට ලෝන් නොදෙන එක වෙන දෙයක් හොඳ දෙයක්නේ.

    Crib report eke thiyanne awuruddaka wisthara witharai neda.

    Settle karala nathi/karapu loan okkoma pennanawa. Eth settle karoth awuruddakata passe ehema arrears ekak thibbada kiyalawatg hoyanna ba mama hithanne.
     

    suranga7777

    Active member
  • Feb 28, 2008
    183
    146
    43
    machan ethakota crib eke nama thibunoth ( yaluwekuta apayata sign karala). mata kawadawath loan ekak ganna barida... lankawe piligaththa bank ekakin (eg.. boc,, com, sampath, nsb)
    barima naa.. amarui.. mama HNB eken gatta ohoma wela thibila.. bank manager ge decision eka thamai
     

    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    අපේ crib report එක බලා ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවාද?
     

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    machan banks walata wada karana unta ape ID numer eka dannawa nan api aran thiyana loans gana check karanna puluwanda ?
     

    dondon525

    Active member
  • Jan 30, 2015
    123
    94
    28
    machanla, hithapan mama Guarantor widihata loan ekakata sign kara kiyala,

    ita passe loan eka gaththu eka gewana ekata polu thibboth,

    mama wena ratakata job ekakata hari, PR hari yanawanam, eka prashnayak wenawada mata?
     
    Last edited:

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    පොලු තියෙන ලෝක හොරු ටික තමා CRIB එකට බය.CRIB එක තියෙන එක අනිවාර්යයෙන් හොදයි.ඕකෙ regulations තව වැඩි කරන්ඩ ඕනෙ CRIB clear නැත්තන් රට පනින්ඩ හෙම බැරි වෙන්ඩ

    .මොකද හැම ආයතනයක් ම ණය විදිහට දෙන්නෙ ඒ ආයතනයෙ තැම්පත් කරුවන්ගෙ මුදල්. ඉතින් මිනිස්සු අමාරුවෙන් හම්බ කරල තැම්පත් කරන මුදල් කොහෙවත් ඉන්න හොරුන්ට ණයට දෙන්නෙ මොකටද?.අනික එහෙම නොගෙවන උන් ඔහොම හරි control කරේ නැත්තන් හරියට ණය ගෙවන උන්ට කරන ලොකු අසාදාරනයක් .
     
    • Like
    Reactions: RLT4U

    dondon525

    Active member
  • Jan 30, 2015
    123
    94
    28
    පොලු තියෙන ලෝක හොරු ටික තමා CRIB එකට බය.CRIB එක තියෙන එක අනිවාර්යයෙන් හොදයි.ඕකෙ regulations තව වැඩි කරන්ඩ ඕනෙ CRIB clear නැත්තන් රට පනින්ඩ හෙම බැරි වෙන්ඩ

    .මොකද හැම ආයතනයක් ම ණය විදිහට දෙන්නෙ ඒ ආයතනයෙ තැම්පත් කරුවන්ගෙ මුදල්. ඉතින් මිනිස්සු අමාරුවෙන් හම්බ කරල තැම්පත් කරන මුදල් කොහෙවත් ඉන්න හොරුන්ට ණයට දෙන්නෙ මොකටද?.අනික එහෙම නොගෙවන උන් ඔහොම හරි control කරේ නැත්තන් හරියට ණය ගෙවන උන්ට කරන ලොකු අසාදාරනයක් .


    නෑ මචන්, මම එක නෙමෙයි අහන්නෙ,

    මම අදුරන එකෙක් masters කරන්න හදනවා, එකට සල්ලි නැති නිසා පොර loan එකක් ගන්න යනව, හැබැයි මුට bank එකෙන් කියලා guarantor කෙනෙක් ඕනේ කියල,

    පොර ගන්නේ 500,000. ලොකුම ගානක් නොවෙන හින්ද මම sign කරන්නම් කිව්වා.

    මම දන්නවා පොර ගෙව්වේ නැත්තන් මට ගෙවන්න වෙනවා කියලා. 500,000 හින්ද කොහොම හරි මට ගෙවන්න පුලුවන් එක.

    හැබැයි මට ප්‍රශ්නේ තියෙන්නෙ පොර ගෙවන්නේ නැතුව CRIB එකට මගෙ නම ගියොත්, මම වෙන රටකට JOB එකටට හරි PR යනවනම් ප්‍රශ්නයක් වෙයිද කියන එක.
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    පොලු කාරයන්ට CRIB කියන්නෙ නයාට අදුකොල වගේ.....
    වෙලාවට ඕක තියෙන්නෙ.....
    ඕක නැති උනානම් හැම බැංකුවටම පොලු තියල ලස්සනට ඉදිවී
    ඇප වලට අත්සන් කරන්නෙ මොකයද කියල හරියටම දැනගෙන කරානම් ඔය මුකුත් වෙන්නේ නැහැ...
    මම නම් හැම එකාටම කියල තියෙන්වෙ CRIB නිසා ලෝන් වලට අත්සන් කරන්න බැහැ කියල...
    එහෙම කිව්වට පස්සෙත් මොකක්හරි කරන්න පුළුවනද කියල බලන්න ID නම්බර් ඉල්ලනවා....
    ණය ගන්නකොට තියෙන හිතවත්කම් ගත්තට පස්සෙ නැති වෙනවා....
     
    • Like
    Reactions: RLT4U

    Similar threads