කාගෙත් සුන්දරි රුවනි....
කලකට පෙර කාගෙත් සුන්දරිව සිට පසුව අර්ජුනගේ අමතුම මාදිලියේ ලිංගික ක්‍රියාකාරකම් වල ගොදුරක් බවට පත්ව් දැන් අර්ජුනගේ අනියම් අඹුව ලෙස කටයුතු කරන රුවනි ඩයස් බණ්ඩාරනායක කිසිදු අධ්‍යාපණික සුදුසුකමක් නොමැතිව සංචාරක මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී MD (Manging Director)තනතුරට පත්කර ඇති බව අනාවරණය වි තිබේ.Sri Lanka Tourism Promotion Bureau MD තනතුර සදහා ඇයව අර්ජුන රණතුංග විසින් බලහත්කාරයෙන් පත්කර ඇති අතර ඇය එම තනතුරු වැඩ භාරගෙන ඇත්තේ පසුගිය පෙබරවාරි 15 වැනිදාය.නමුත් මේ දක්වා ඇය විසින් අදාළ තනතුර සදහා ලබාදුන් අයදුම්පත්‍රයේ සදහන් කර තිබේන කිසිදු අධ්‍යාපනික මෙන්ම වෙනත් සුදුසුකම් සදහා වු සහතික පත්‍ර ඉදිරිපත් කර නොමැති අතර ඇයට ඇති එකම සුදුසුකම අර්ජුන සමග බුදිය ගැනිම පමණක් වන බවයි අප වාර්තාකරු සදහන් කළේ.
අර්ජුන ඇමතිවරයා මේ වනවිට වරායේ මුදල් වියදම් කරනුයේ තමාගේ අන්තඃපුරයේ සිටින කාන්තාවන්ගේ නඩත්තුව සඳහා බව අප අවස්ථා ගණනාවකදි අනාවරණය කළා. මනිෂා කන්නන්ගර, ෂෙරීන් කුමාරතුංග, සුධර්මා නෙත්තිකුමාර, රුවනි ඩයස් බණ්ඩාරනායක, නිශාන්ති හේරත් නමැති කාන්තාවන් 5 දෙනා සතුටු කිරිමට වරායෙ සල්ලි ලක්ෂ 24 ක කාම උත්තේජක ගෙන්වු බවද ප්‍රසිද්ධ රහසකි.
කියවන්න –කාන්තාවන් 05ක් සමග බුදියන්න,අර්ජුන වරායෙ සල්ලි ලක්ෂ 24 ක කාම උත්තේජක ගෙන්වයි
රුවනි ඩයස් මිට පෙර අර්ජුන විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කොළඹ තෙල් බැංකු ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ ධුරයට පත්කර තිබුනු නමුත් පසුගිය කාලසිමාවේ වරාය හරහා අර්ජුනට එල්ල වන දැඩි පිධනය හමුවේ රුවනි එම තනතුරෙන් ඉවත්කර මෙම නව තනතුර සදහා පත්කර තිබේ.අර්ජුන රණතුංග ඔහුගේ සුන්දරියට එම තනතුර ලබාදිම සදහා සංචාරක මණ්ඩලයේ කලින් සිටි සාමාන්‍යාධිකාරීවරයා බොරු චොදනා එල්ල කර ඉවත් කර දැමිමට කටයුතු කර ඇති අතර පසුව් බොරුවට පුවත් පත් දැන්විම් හරහා අදාළ තනතුර සදහා අයදුම් කරන ලෙස දන්වා පසුව හොර රහසේම රුවනි එම් තනතුර සදහා පත්කිරිමට කටයුතු කර තිබේ.
පසුව තනතුරට පත්වු වහාම රුවනී සිය හිතවතුන් සදහා ගල්කිස්ස මහා හෝටලයෙන් රුපියල් හැත්තැ පන් දහසක කැම බිම ගෙන්වා කවා පොවා අදාල බිල වහාම ගෙවන ලෙසට සංචාරක මණ්ඩලයේ මුල්‍ය අංශයට තගක්ද දමා තිබේ.
එනම් තමාගේ වියදමින් මණ්ඩලයේ සේවකයන් වෙත කිරිබත් සහ තේ පැන් සංග්‍රහයක් පවත්වන බව පවසා ගල්කිස්ස හෝටලයෙන් රුපියල් හැත්තැ පන් දහසක බිල්පත සංචාරක මණ්ඩලයේ වියදමින් ගෙවීමය. මෙම බිල්පත ගෙවීම සඳහා ආයතනයේ මුල්‍ය අංශය වෙත ඇය විසින් ඉතා දැඩි බලපෑමක් එල්ල කොට තිබිණ.
අමාතාංශයට කාන්තාවන් බඳවා ගැනීම ඇමති වරයාගේ හිතවතුන් මාර්ගයෙන් පමණක් සිදු කළ අතර සෑම අයැදුම් පතක් සමගම මෑතකදී ලබාගත් පින්තුරයක් ඉදිරිපත් කළ යුතු විය. ඒවා ඇමතිවරයාගේම පුද්ගලික පරික්ෂාවකින් පසු ඔහු කැමතිවුයේ නමි පමණක් සම්මුඛ පරික්ෂනයට කැඳවා බඳවා ගනු ලබන බව වරායේ ගෙට්ටුව පැන්න ඔනෑම අයෙකු දනී.
විවිධ උත්සව සඳහා කෝටි ගණනින් වරායේ මුදල් වියදම් කිරීමේ යුගය අවසන් කිරීමට මේ වන විට හැකිවී ඇති බවත් හම්බන්තොට වරායේ පළමු අදියර විවෘත කිරීම සඳහා පසුගිය ආණ්ඩුව කළ වියදම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් දැන් සකසමින් පවතින බවත් එවා රටට හෙලිකරන බවත් රුවනි ඩයස් බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කොළඹ තෙල් බැංකු ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ ධුරයෙහි වැඩබාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය හරහා කී බව අර්ජුනට අමතක වුවද අපට අමතක නැත.
රුවනි ඩයස් බණ්ඩාරනායක යනු කාගෙත් සුන්දරී යනුවෙන් ප්‍රසිද්ධය ඊට හේතුව ගැණු පෙරේතයෙකු ලෙස ප්‍රසිද්ධ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජොන් අමරතුංග සමගද රුවනිට ඇත්තේ සමිප සබඳතාවයකි.

Last edited: