කාගෙද බන් වැරැද්ද? බයික් කාරයා පාර මැදට වෙල නේද එන්නෙ? 🤔🤔

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    බයික් එකේ එකාත් කාර් එක පෙනි පෙනී overtake කරන්න යනවා :rofl:
    තත්පරයක් ස්ලො කරල ගියත් උට යන්න තිබ්බා.
     
    • Like
    Reactions: Inigo Montoya

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,826
    3,004
    113
    Car එකේ එකා නවත්තන්නේ නැතුව ගියා නේද උගේ වැදුනනම් ඌ නවත්වන්න ඕන
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,980
    13,885
    113
    🤍
    nedakin ban cctv video eke thamange video credit danawa kiyanne ponnayek
    Ane me htto

    Facebook monetization gena ahlawth ndda?

    Meka wena un uplaod krgttma kohomd claim ekkwt ghnne

    salli hoyganna puluwn bn dan video dala fb ekata

    hoda accident wena thenak balala cam ekak ghuwa kiynne Geyak kuliyata dunna wage salli bn

    Facebook , Youtube , Tiktok Live stream karath padu na

    Puluwan nm pare pol thel , greese , oil , kehel leli wage dala contnet quality eka wedi krnna plwn

    අඩෝ මාත් කියන්න ගියේ එක තමයි..
    පිස්සු හුත්තලනේ ඉන්නේ මේවට වෝටර් මාර්ක් දාගෙන. තව එඩිට් කරල්ත් එක්ක...හරියට ඌ හදපු ෆිල්ම් එකක් වගේ..
    මොන වගේ ආතල් එකක්ද බං උන් ඒ ගන්නේ

    මම මුලින්ම හිතුවේ මොකක් හරි portal එකක් open වෙනවා කියලා :baffled:
    :yes: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,687
    21,367
    113
    Ane me htto

    Facebook monetization gena ahlawth ndda?

    Meka wena un uplaod krgttma kohomd claim ekkwt ghnne

    salli hoyganna puluwn bn dan video dala fb ekata

    hoda accident wena thenak balala cam ekak ghuwa kiynne Geyak kuliyata dunna wage salli bn

    Facebook , Youtube , Tiktok Live stream karath padu na

    :yes: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    47 welalu...

    මූ එහෙනම් උදේට පහන පත්තු කරන්නේ අදත් හැප්පියන් කියලා වෙන්න ඇති
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,980
    13,885
    113
    🤍
    47 welalu...

    මූ එහෙනම් උදේට පහන පත්තු කරන්නේ අදත් හැප්පියන් කියලා වෙන්න ඇති
    47 kiuwe mokakd?

    aniwaryen , ara polgasovita rila handiya kiyala ekk tynne , supiri place eka live stream krnna