ඔන්න ඉතිං යට ගිය දවසක මායි මගේ අතිජාතම නොවුනත් වැඩියක් ආස්සරය කරපු බටා සහ වන්නියා සමඟ ලඟකදි අහුල ගත්ත පොරක් උනු ඇමා සෙට් උනා අල්ලපු ප්රාන්තේ තියෙන දිය ගඟුලක සැප විදින්න යන්න. නොදන්නා ප්රාන්ත වලට නිකන්ම ගොඩ බහින්න බැරි නිසා ඒ ප්රාන්තේ ඉන්න විසල් අයියව සැට් කර ගත්තා. හැබැයි බුවාව සෙට් කර ගන්න එක තමයි පට්ටම අමාරු මූ රස්සාවක් විදිහට කරන්නේ කොටු පනින එක. ඒවට සල්ලිත් ඉතිං පනින කොටු වලින් ලැබෙන නිසා බුවා ජොබක් නොකර කොට්ටෝරුවා වගේ ගස් බෙන වලට කොටන එකමයි වැඩේ. කොහොම හරි සතියක විතර ඇවැමෙන් පස්සේ විසලයා ගෙදර ඉන්න දවසක් බලලා ගෙදරට රිවිෂන් යැයි දියේ ගිලී මැරෙන බොරුවක් කියලා පැනගත්තා.
විසල් අයියගේ ගෙදර ඉදලා අදාල දිය ගඟුලට ටිකක් දුරයි, කැලේ මැදින් ටික දුරක් යන්න තියනවා සහ බස් එකෙත් රුපියල් අටයි පනහක දුර යන්න ඕනී .( අටයි පනහා කිව්වට ගල් කොන්දා මාරු නෑ කියලා රුපියල් දහයකටම කෙලපු එක වෙනම කථාවක්) ඇඳගෙන ආපු ඇඳුමි විසල් අයියගේ ගෙදර තියලා විසල් අයියගේ ෂෝටවල් ටිකක් ඉල්ලන් අපි ඇඳගත්තා .හැබැයි ඇමා පොඩ්ඩක් අලි වංශෙන් හිටියේ උගේ අයියා රට ඉදලා ඇවිත් උට පත ටච් ස්ක්රීන් ෆෝන් එකක් දුන්න හන්දා මූ හිතන් හිටියේ මූ හෙන වැදගත් පොරක් කියලා, මූ විසල් අයියගේ දිග කලිසමක් ඇඳගත්තා විසලයා කොහොමත් ඇඳුමක් හෝදන එකෙක් නෙවෙයි නිසා මූ සෙන්ට්කුප්පියෙන් බාගයක් විතර කලිසමට හලාගෙන තමා ගියේ.
කොහොම හරි මූගේ වැඩ කිඩ ටික ඉවර වෙලා. කට්ටියත් එක්ක බස් එකට නැග්ගා බස් එකේ හිටගෙන හිටියේ අපි විතරයි අනිත් ඕක්කොම ඉඳගෙන එච්චරකට සෙනඟ බස් එකේ බස් එකට නැගලා ටිකක් වෙලා ගියාට පස්සේ මැදහරියක ඉඳගෙන හිටපු ලස්සන කෙල්ලෙක් හැරිලා පිටිපස්ස බලලා යන්තමට හිනාවක් වගේ එකක් අපි හිටපු දිහාට විසිකරා. ඇමාටත් ඉන්න බෑ දැන්, කොහොමත් ඇමා කියන්නේ ජිංජියා වගේ නෙමෙයි සුදු ලස්සන හැන්ඩ්සම් කොල්ලෙක් ඒක නිසා අපිත් ඌව ෆෝම් කරලා ඉස්සරහට යැව්වා මොකද අපි හිටියේ දනිස්සෙනුත් අඟල් හතරක් විතර උඩට තිබුන ෂෝට් ඇඳගෙන නිසා.
ඔන්න ඉතිං ඇමත් පැනලා ඉස්සරහට ගියා. ගිහින් කෙල්ල ලඟින්ම හිටගෙන ඇබරෙනවා
එකපාරටම මූගේ ජන්ම පුරුද්ද ආවා
වැඩ කෑල්ලක් දාලා සිංගාලා ඇදලා ගත්තා ෆෝන් එක
ෆෝන් එකේ එල්ලලා තිබ්බ නූල් කෑල්ලත් එක්ක මොකද්ද එකක් ඇවිත් කෙල්ලගේ උකුලට වැටුනා
ඇමා මූණ බෙරි කරගෙන කෑගහනවා කෑගැහුවා කිව්වට ඉබේම කියවුනා
කාගෙද යකෝ කොන්ඩම් එක
ඉබි ගමනේ කන්දක් ඇද ඇද තිබ්බ බස් එකෙන් මායි විසල් අයියන් අනිත් දෙන්නයි පැනලා ඊළඟ බස් එකේ එල්ලුනා. ඇමත් ඊලග හෝල්ට් එකෙන් බැහැලා ගෙදර ගියා කියලා තමයි ඌ කිව්වේ.
ඉස්සුවෙ අන්තිම පේලියෙන්