කාගෙද_වැරැද්ද?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,046
    46,527
    113
    කාගෙද_වැරැද්ද?

    මාවනැල්ලේදී කහඉර මතදී පාසල් සිසුවෙකු යතුරු පැදියක ගැටුණු අයුරු (CCTV දර්ශන)


     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,109
    731
    113
    Me thread eka daapu eka ge kaalaknnikama tamai lankaawatama moosalakama gahala tuyenne
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,527
    113
    meeka daala thiyenne MY3 da machan?:D

    :rofl:අඩු මාසෙන් ඉපදුණ එකෙක් බං ඕකා..දැන් බලපන් මේ ත්‍රෙඩ් එකට ඌ ඔය දාපු කොමන්ට් එක.ලූස් පොරක්.:rofl::rofl:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Para panina eka waradi ban .kaha ire hari balapanko panina hati bike eke madata duwagena enne mu.bike eke ekata karaganna deyak na
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේ බලපන් ජොලියට ගහලා ඉපදුන හම්බ පැටියෙක් පාර පනින විදිහ
    මුන්ගේ මහා උන් ළමයි හදලා පාරට දාන්න විතරයි දන්නේ
    නිකමට හිතපන් වාහනේ එකාට නවත්වා ගන්න බැරිව මේකාව යට උනානම් අහල පහල උන් ටික ඇවිත් වාහනේ ගිනි තියනවනේ
    ඒ මදිවට ඌ පොලිසි ගානේ උසාවි ගානේ රස්සියාදු වෙන්නත් ඕන
    ඕකව hospital admit කලානම් remand කරන්නත් ඉඩ තියෙනවා

    https://www.facebook.com/srilankantrafficviolations/videos/532744360248790/
     

    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    Mamat dakka ban oya video eaka. Tanikara weredda school kollage. Balapan eka uge gedara yanawa wage eaka parata para penna heti. Bick eke pora eakaparata kohoma brake karnnada.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    වාහනයක් zig-zag line එක ඇතුලට ආවට පස්සේ පාර මරුවෙන්න තහනම්

    :yes::yes::yes::yes: