කාගෙ ද හොඳම කකුල?
නාරිදේහයේ සෘගාරාත්මක නැත්තේ කොහෙ ද?
හිසේ ඉදන් දෙපතුල දක්වාම එකිනෙකට වෙනස් සුන්දර නාරිදේහ ලතාව ස්වභාව ධර්මය මැවූ අපූර්වම නිර්මාණයක් කියලා තමයි කවීන් නම් කියන්නේ.
ස්ත්‍රී සිරුර තරම් උපමා, උපමේය, වර්ණනා වලට බදුන් වූ තවත් දෙයක් මෙලොව නැති තරම්.
ලෝකේ ලස්සනම ස්ත්‍රීන් ඉන්න රටවල් අතරින් ඉන්දියාවට ලැබෙන්නේ ඉහළම තැනක්.
ඒ අතරිනුත් බොලිවුඩය කියන්නේ මිහිමතට ආ දිව්‍ය අංගනාවන්ගේ පාරාදීසයක් වගේයි.
ඉන්දියාව කියන්නේ එදා ඉදලාම ලෝකයේ හැම දේකම හොද නරක අන්ත දෙකම යහමින් පැවතුන අදටත් දකින්න තියෙන රටක්.සංස්කෘතියෙන් අග තැන්පත් සාරියෙන් සල්වාරියෙන් සැරසුන කාන්තාවන් වගේම කෙටි සායෙන් කොට කලිසමෙන්යාන්තමින් සිරුර වැසුන ඇදුමෙන් සැරසුන කාන්තාවනුත් ඉන්දියාවෙදි දැක ගන්න පුළුවන්.
සුන්දරම සිනාව, ලස්සනම හිසකේ, නිරෝගීම සම ඇති යුවතිය තෝරන තරග නම් අපි ඕන තරම් දැකලා තියෙනවා.
ඒත් බොලිවුඩ් පැපරාසි පත්තර මේ ඊයේ පෙරේදා දවසක අපූරු වෙනස් විදිහේ තරගයක් පැවැත්තුවා.
තරගයක් කිව්වට තරගකාරියො සහභාගි වෙලා කරපු තරගයක් නෙවෙයි. පාඨක සහභාගිත්වයෙන් කරපු තරගයක්.
ඒ තමයි බොලිවුඩයේ ඉන්න සුන්දර සිනමා තාරකාවන් අතරින් ලස්සනම එහෙමත් නැත්නම් සෘගාරාත්මකම දෙපා ඇත්තේ කාට ද කියන තරගය.
පාඨක මනාපයෙනුත් පැපරාසි ඡායාරූප ශිල්පීන්, රූපලාවන්‍ය ශිල්පීන් හා කතුවරුන්ගේත් විශේෂඥ අදහස් වලින් ඔවුන් බොලිවුඩයේ සුන්දරම දෙපා දහය තේරුවා.
මේ තමයි ඒ ලැයිස්තුව.
අංක 10. කරීනා කපූර් (Kareena Kapoor)
කරීනා කියන්නේ අද බොලිවුඩයේ ඉන්න අංක එකේ නිළිය. ඇය සිය සිනමා ජීවිතයේ දැන් ගත කරන්නේ ස්වර්ණමය යුගය. හැබැයි සෘගාරාත්මක දෙපා ඇත්තියන්ගේ තරගය තුළ නම් ඇයට හිමි වෙලා තියෙන්නේ දහ වෙනි තැන.