කාගෙ ද හොඳම කකුල?

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මේ තොරාගෙන තියෙන විදියට නම් පරණ කෙනෙක්ට වෙන්න ඇති දිනුම දිලා තියෙන්නේ..
    මම හිතන්නේ ශිල්පා ෂෙට්ටිට.. වෙන්න ඇති..
    මෙතන ඒ නම නැති හින්දා මම නිකමට ගෙස්ට් කලා..
    හරි ද !!!

    Ado............Uba Goda Goda...........

    Ubata gal Gana Hoda danumak thiyena Bawa Theruna..........
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අංක 1. ශිල්පා ෂෙට්ටි (Shilpa Shetty)

    shilpa%20shetty.jpg



    ඉන්දියාවේ බොලිවුඩ් රුවැත්තියන් අතරින් සරාගීම දෙපා ඇත්තිය ලෙසට අභිෂේක ලබන්නේ ශිල්පා ෂෙට්ටි. වයස අවුරුදු 36 ක් වුණත් ඇය සිනමාවට පිවිසි දා පටන් ඇගේ සුන්දර සෘගාරාත්මක දෙපා සුවහසක් ප්‍රේක්ෂකයින් ඈ වෙත ආශක්ත කර ගැනීමේ චුම්කය වූ බවයි මේ තරගය සංවිධාන කළ පැපරාසි පුවත්පත් කියන්නේ.

    මොකද කියන්නේ අපේ රටේ සිනමා තාරකාවන් අතරත් මෙවැනි තරගයක් තියමු ද?
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    මට නම් මේ ඔක්කොම එකයි අනේ.... පිස්සු කොර... ඇත්තම කියනවා නම්.... ඔය දහ දෙනාගෙන් කොයි එක්කෙනත් මට එකයි... :yes::yes: