කාගේද රෙප් පවර් එක වැඩිම?

Richardperera

Banned
Sep 12, 2013
899
16
0
reputation_neg.gif
කාගේද රෙප් පවර් එක වැඩිම? 09-20-2013 09:09 AM -7 thoge kata wedi
reputation_neg.gif
කාගේද රෙප් පවර් එක වැඩිම? 09-19-2013 01:03 PM -6 dan saneepada
reputation_neg.gif
කාගේද රෙප් පවර් එක වැඩිම? 09-19-2013 11:08 AM හිඟා කන්න එපා පකා
reputation_balance.gif
කාගේද රෙප් පවර් එක වැඩිම? 09-19-2013 08:18 AM
reputation_neg.gif
කාගේද රෙප් පවර් එක වැඩිම? 09-18-2013 09:59 PM me kohewath nathi site ekaka rep wadi una kiyala ubata sammana hambenawada??


ko ape huunu bijjaaa yaaluuu...:D
hangila inna epa ethakota oya tama ara depattatanam nathi kena wenne(ponnaya) eka hinda enna issarahata..


SMALL_PENIS.jpg
:yes:


hasthiraja thel hambunada yaluuu?
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් උඹ කවදාවත් අන්‍ය ආගමිකයන්ට කිසිම හේතුවක් නැතිව බනින්නේ නෑ... ඒවගේම උබ වගේම තව අය ඉන්නව එලකිරියේ හොඳ පෝස්ට් දාන හොඳ දේවල් ශෙයාකරගන්න අය... එයාලගෙත් හොඳ රෙප් පවර් එකක් තියෙනව....

    මම කියන එක ඇවිල්ලා මේකයි... කුනුහරපකියල නිල් ෆොටෝස් දාලා ආගම්වලට බැනලා රෙප් හිඟාකාල රෙප් පුරවන් ඉන්න උන් නිසා උබල වගේ උන් ගාව තියෙන රෙප්වල වටිනාකමක් නැතිවෙලා... උඹලට දෙන්න වෙන්නේ ආයිත් අර කුප්ප කුනුහරපකියන බ්ලූ පික්ස් ශෙයාකරගෙන +රෙප් හිඟන්නන්ට ම තමයි.... අසාධාරනය වෙනුවෙන් කතාකරන උන්ට උබලා වගේ උන් දෙන +රෙප් එක වාශ්පවෙලා යන්ව රෙප් එක ලැබිලා දවසක් ඇතුලතම..ඒක උබලා කුනුහරකාරයෙක්ට දුන්නොත් උන්ට ඒ රෙප් පෙන්න පෙන්න උදම් අනන්න පුලුවන් අඩුතරමේ.. ඒකයි මම කිව්වේ දැන් කුනුහරප කියන බ්ලූ ඵ්ටෝස් වලින් රෙප් ගත්තු උන් නිසා උබල ගත්තු රෙප් වලිනුත් වැඩක් නෑ කියලා...

    මේ ඊයේ පෙරේදා දවසක් මම උබ දාපු අමෙරිකන් හමුදාවේ විස්තරයක ත්‍රෙඩ් එකකට බම්ප් එකක් දුන්න අ තව එකෙකුට ඒක බලන්න ලැබෙන්න ඕනේ කියලා... මම දැක්කා ඒකට උබ මට +රෙප් දීලා තිබුනා... නමුත් මම මගේ අදහස අද මෙතන කිව්වටම මගේ රෙප් කපන උන් ඉන්න එකේ මට එහෙම රෙප් දෙන එක උබටත් වටිනාකමක් නැතිවෙනව උබේරෙප් වලින්... නිකරුනේ නාස්තිකලා වගෙයි... එහෙනම් උබටම තේරෙනවනේ... උබේ රෙප් උබ කමති කෙනෙකුට දුන්න්නත් වැඩක් වෙන්නේ නැහ කියන එක...

    ඒ විතරක්ද... උබ දන්නවා අර Scurvy කියන සාමාජිකයා ගැන.. ගොඩක් දුරට අම්ම මතක් කරන එකෙක්... ඌට සමානව අම්ම මතක් කරන්න ඉන්නෙ තව සුලුපිරිසක් විතරමයි මේ එලකිරියේ... Scurvy තමයි එලකිරියේ වැඩිම -රෙප් වලින් රතු කොටු උපරිමයෙන් අරගෙන හිටිය එකා... නමුත් අර අම්ම මතක් කර කර කුනුහරප කියන සෙය් එක මොකද කලේ අර Scurvyගේ රතුකොටු නැතිවෙන්න ඌ අම්ම මතක් කරන වාරයක් වාරයක් ගානේ ඌට + රෙප් වලින් නාවලා ඌව ආයිත් කොල කලා... දන්වත් තේරෙනවද රතු පාට කොටුවලින් කොලපාට වෙන්න තියෙන්න ඕන සුදුසුකම මොනවද කියන එක...
    උබ හොඳ එක මචන්.. උබ හොඳ දේවල් තමයි එලකිරියේ ශෙයාකරන්නේ... ඒක උබ +රෙප් වෙනුවෙන් නොකරන බව මම දන්නවා... ඉදිරියටත් +රෙප් ගන බලාපොරොත්හු නොවීම ඉඳපන්.. රෙප් කියන්නෙ කුනුහරප කියන උන්ගේ ආයුධයක් විතරයි.. ඒකයි අපි ( බොහෝදුරට ) මුස්ලිම් අය මේ + රෙප් වලින් ඈත්වෙලා ඉන්නෙ...

    දැන් උඹට තේරෙනවද මම කලින් ඇයි +රෙප් තියෙන්නෙ කුණුහරප කියන රෙප් හිඟන්නෝ ලඟයි කියන එකේ තේරුම..
    :)
    ඕකට මට දෙන්න තියන උත්තරය බොහෝම සරලයි මචෝ,,,
    ඕනිම ජාතියක ඕනිම ආගමක මිනිසුන් අතරේ.
    බල්ලෝ,නරි.කොටි,හරක්,බූරුවෝ ඉන්නවා හැබැයි ඒ සමාජයේම මිනිස්සු අතරේ දෙවියෝ සහ බුදුනුත් ඉන්නවා.
    හැම මිනිහාම වෙනුවෙන් අපට කරන්න පුළුවන් උපරිම කරලා සද්ද නැතුව හිටියහම ඉවරයි බන්.
    නැතුව අද සමාජයේ ජීවත්වෙන්න බැහැ එහෙම නැතිවුනොත් වෙන්නේ ,,,
    හැම මිනිහා ගැනම කලකිරිලා මිනිස් සංහතියම එපා වෙන එක.එතකොට දුෂණය වෙන්නේ අපේ හිත.
    මම දාන්නේ නැහැ උබ මාත් එක්ක එකග වෙනවද නැද්ද කියලා ,,
    මම දන්නා විදිහටයි කිව්වේ...