කාටත් අමතකවූ දෙයක් !

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    කාටත් අමතකවූ දෙයක් !

    TV එකක් රේඩියෝ එකක් දාපුවහම එළිවුණු වෙලේ ඉදලා ජෝයතිෂ්‍ය අනාවැකි කියන ඉන්දික තොටවත්ත, ගංගා මෑණියෝ ඇතුළු සෙට් එකක් ඉන්නවනේ ...ඔය එක ගෝතයෙකුටවත් මේ වියසනය කලින් පෙනුනේ නැද්ද ???? පේනවනේ මේ කපටියෝ මෝඩ සිංහලු රවටන හැටි !!!
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,063
    113
    There was a astrologer in Culture Club . Once some of the staff along with astrologer went to birds island in a canoe and all were killed. Moral of the story.
    There are some good astrologers like any other profession, they do not come to tv and less known, but their predictions are more accurate. People who seek media for popularity are fake
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඉස්සරහට මැච් ගහන්න තියෙන නිසා ගංගා මෑනිට මුකුත් නොකියා අනිත් ඕනෑ එකෙකුට ඔනෑ දෙයක් කියපල්ලා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙනිලා පෙනිලා......
    තොටවත්තට අල්ලාහ් ඇවිත් පුක් පාරක් දෙන ගමන් කිව්වා කියන්නේ.....