කාටත් කලින් යොහානි දුටු මංගල සමරවීර..

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඊලගට අපිද කවුද දන්නෙ... අපි දන්න මංගල නමුත් මංගල නොදන්න අපි මෙහෙම දුක්වෙනව ඒ වු මොකක් හේතුවකට වටින නිසා බං. අපි නැති වුන කාලෙක අපි ගැන හිතල දුක්වෙන්න කවුරැ ඉදීද? අපි මිනිස්සුන්ට වටිනාකමක් එකතු කලොත් මිනිස්සු හොදයි කියයි. නැත්නම් ඕක හිටියට වඩා මැරිච්ච එක හොදයි කියයි... ජීවිතේ හරිය⁣ට film එකක් වගේ බං. නැවතිලා ආපස්සට බැලුවහම අපිට අපි ගැන ආඩම්බර වෙන්න දේවල් තියනවද කියල බලල නැත්නම් ඒ ගැන හිතල වැඩ කරන්න ඕන බං එච්චරයි . මංගල නිදහස් මිනිහෙක් බං මමනම් දුක නෑ.. මංගල සෑහෙන දෙවල් මිනිස්සුට හිතන්න ඉතිරි කරල ගියා.
     
    • Like
    Reactions: mr.Z

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    යොහානිව දැක්ක කියල වැඩක් නෑනෙ බන්. ඔච්චර කනෙක්ෂන් තියන එකෙක්, මොනව හරි උදව්වක් ඕනෙද කියල අහල කරන්න තිබ්බනෙ.

    අඩුගානෙ ඒ වගේ පොඩිඋන් ටිකක් හොයල උන්ගෙ වැඩකරගෙන යන්න විදියක් හදල දෙන්න තිබ්බා.

    දැකලා විතරක් වැඩක් නෑ. කරපු වැඩක් නැත්නම්.
     
    • Like
    Reactions: Ryan08 and lilman

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    යොහානිව දැක්ක කියල වැඩක් නෑනෙ බන්. ඔච්චර කනෙක්ෂන් තියන එකෙක්, මොනව හරි උදව්වක් ඕනෙද කියල අහල කරන්න තිබ්බනෙ.

    අඩුගානෙ ඒ වගේ පොඩිඋන් ටිකක් හොයල උන්ගෙ වැඩකරගෙන යන්න විදියක් හදල දෙන්න තිබ්බා.

    දැකලා විතරක් වැඩක් නෑ. කරපු වැඩක් නැත්නම්.

    උබ වගේ Keyboard එක උඩ ඉඳගෙන කයිවාරු ගහන උන්ට වඩා සිය දහස් ගුණයකින් මේ මනුස්සයා සමාජෙට කරලා තියනවා
     
    • Like
    Reactions: kasunkaru

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උබ වගේ Keyboard එක උඩ ඉඳගෙන කයිවාරු ගහන උන්ට වඩා සිය දහස් ගුණයකින් මේ මනුස්සයා සමාජෙට කරලා තියනවා
    ඔව් මට මතකයි චන්ද්‍රිකාගෙ කාලෙ ඉඳන්ම හොඳටම කොරා
     
    • Haha
    Reactions: dhanuka kumara

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,960
    18,085
    113
    උබ වගේ Keyboard එක උඩ ඉඳගෙන කයිවාරු ගහන උන්ට වඩා සිය දහස් ගුණයකින් මේ මනුස්සයා සමාජෙට කරලා තියනවා
    Mu karapu pakak na. Chandrika ekka ekatu wela tibba okkoma tika wikunala dapu eka tamai kale. Kiyapanko karapu deyak
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉන්නකම් @#න්නයා සමනලයා කියලා පට්ට පජාත කරලා මැරුණට පස්සේ ගස්ගල් ගානේ ගුණකථන කරාට වැඩක් තියෙයිද බං. ලංකාවේ මිනිස්සු කවදාවත් මනුස්සයෙක් ජිවත්වෙලා ඉද්දි ඒ මනුස්සයෙක්ගේ කිසිම හොදක් දක්කින්නේ නෑ හැබැයි මැරුණම නැතිහොදත් කියනවා. මංගලවත් හිතන්නේ නැතුව ඇති මිනිස්සු මේ විදිහට තමන්ගැන දුක්වෙයි කියලා. අනිත්මට මට කියන්න තියෙන්නේ ජිවත්වෙලා හිටපුකාලේ ඇමතිකමකටවත් සුදුසු නැහැයි කියලා ගෙදර යවපු මංගලව මැරුණට පස්සේ ජනාධිපතිකමට පවා සුදුසු වෙච්ච හැටි මැරුණ මංගල දන්නවා නම් වලෙන් නැගිටලා එනවා 😁😁😁
     
    • Like
    Reactions: Janithsl88