කාටත් වද දෙන කුරුලෑ වලින් මිදෙමු...

IGI-kolla

Banned
Oct 10, 2013
41
2
0
I'm Going In
කාටත් වද දෙන කුරුලෑ වලින් මිදෙමු...

මචන් මට ලොකුම වදයක් වෙච්ච දෙයක්
තමා කුරුලෑ කියන්නේ. මාත් මේකට එක එක
දේවල් කලා. ඒත් වැඩක් උනේනෑ. අන්තිමට
මම හොයාගත්තා ක්රමයක්,
ඒත් මචන් මේක හැමෝටම වැඩ කරයිද
දන්නේ නෑ. මේකයි ක්රමේ., fair & loveli mx fairness
ඕන. හැමදාම උදේට රෑට දේපාරක් විතර
අල් වතුරෙන් මූන හොදලා මුන පිරිසිදු
රෙදි කෑල්ලකින් හොදට පිහදාන්න. ඊට
පස්සේ fair & loveli mx fairness ටිකක් අරන්
මුනේ හොදට ගාන්න. ටිකක් නෙමේ මචන් මූන
සුඩු පාට වගේ වෙනකන් ගාන්න ඔන. ඒ
වගේම් කුරුලෑ තියෙන තැන් වල ටිකක්
වෙඩිපුර ඩොට් එකක් වගේ fair & loveli mx fairness
ටිකක් අරන් තියන්න. මේ විදියට සතියක් කරහන්
මචන් වැඩේ ගොඩ. මගේ ෆස්ට් ත්රෙඩ් එක
බන්. අඩු පාඩුවක් තියෙනව නම් කියහන්.

Rep denna bari Nam makabaawiyan :)
 
Last edited:

dnsuriya.pp

Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    මචන් මට ලොකුම වදයක් වෙච්ච දෙයක්
    තමා කුරුලෑ කියන්නේ. මාත් මේකට එක එක
    දේවල් කලා. ඒත් වැඩක් උනේනෑ. අන්තිමට
    මම හොයාගත්තා ක්රමයක්,
    ඒත් මචන් මේක හැමෝටම වැඩ කරයිද
    දන්නේ නෑ. මේකයි ක්රමේ., fair & loveli mx fairness
    ඕන. හැමදාම උදේට රෑට දේපාරක් විතර
    අල් වතුරෙන් මූන හොදලා මුන පිරිසිදු
    රෙදි කෑල්ලකින් හොදට පිහදාන්න. ඊට
    පස්සේ fair & loveli mx fairness ටිකක් අරන්
    මුනේ හොදට ගාන්න. ටිකක් නෙමේ මචන් මූන
    සුඩු පාට වගේ වෙනකන් ගාන්න ඔන. ඒ
    වගේම් කුරුලෑ තියෙන තැන් වල ටිකක්
    වෙඩිපුර ඩොට් එකක් වගේ fair & loveli mx fairness
    ටිකක් අරන් තියන්න. මේ විදියට සතියක් කරහන්
    මචන් වැඩේ ගොඩ. මගේ ෆස්ට් ත්රෙඩ් එක
    බන්. අඩු පාඩුවක් තියෙනව නම් කියහන්.

    Rep denna bari Nam makabaawiyan :)
    ei ban man dapu thread ekama copy karala wena thanaka past kale,shit thamange wage dala thiyena ketha. balu weda karanna epa bn...:growl::growl::growl::growl::oo::oo: