කාටත් වද දෙන කුරුලෑ වලින් මිදෙමු...
මචන් මට ලොකුම වදයක් වෙච්ච දෙයක් තමා කුරුලෑ කියන්නේ. මාත් මේකට එක එක දේවල් කලා. ඒත් වැඩක් උනේනෑ. අන්තිමට ෆාමසි එකක අක්ක කෙනෙක් කීවා ක්රමයක්, ඒත් මචන් මේක හැමෝටම වැඩ කරයිද දන්නේ නෑ. මේකයි ක්රමේ., චන්දනාලේප සහ ක්ලීන් ඇන්ඩ් ක්ලියර් ෆේස් වොස් එකක් ඕන. හැමදාම උදේට රෑට දේපාරක් විතර ෆේස් වොශ් එකන් මූන හොදලා මුන පිරිසිදු රෙදි කෑල්ලකින් හොදට පිහදාන්න. ඊට පස්සේ චන්දනාලේප්යෙන් ටිකක් අරන් මුනේ හොදට ගාන්න. ටිකක් නෙමේ මචන් මූන කහ පාට වගේ වෙනකන් ගාන්න ඔන. ඒ වගේම් කුරුලෑ තියෙන තැන් වල ටිකක් වෙඩිපුර ඩොට් එකක් වගේ චන්දනාලේපෙන් ටිකක් අරන් තියන්න. මේ විදියට සතියක් කරහන් මචන් වැඩේ ගොඩ. මගේ ෆස්ට් ත්රෙඩ් එක බන්. අඩු පාඩුවක් තියෙනව නම් කියහන්.

Last edited: