කාටද ඕනා?? IMDB Top Movies 1080P & lot more....

ASR

Well-known member
  • Feb 21, 2007
    746
    254
    63
    :lol::lol::lol:

    1. Now I'm addicted to TV Series more than Movies. (I'm not proud of it. :no: Never get addicted)

    ඕක නම් ඇත්ත තමා. Movie එකක් නම් එක පාරක් බැලුව ඉවරයි. එත් TV Series කොටසක් බැලුවොත් නතර කරගන්න වෙන්නෑ. Series ඔක්කොම ඉවර කරල තමා නවතින්නෙ. මගෙත් දැන් නම් අන්ලිමිටඩ් නෑ. දැන් බාන්නේ ඩයලොග් නයිට් ටයිම් එකෙන්. ඩවුන්ලොඩ් වෙන්ට Schedule දාල දොයියනව. උදේට වෙනකොට බෑවිලා ලැප් එක් ඔෆ් වෙලත් යනව.

    කුරුණෑගල කිට්ටුව උනානම් අනිවා හාඩ් එකක් අලුතෙන් අරන් හරි එනව.
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    ME tika illagaththa ekkenek innawanan kiyanna. BarakOsamawa contact karaganna widihak na
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,148
    685
    113
    Moratuwa
    menna mage tika :D

    ODffBr.jpg

    6440zB.jpg


    thawa movies tiyenawa DVD wala write karala
    thawa tv series tikakuth tiyenawa... :D