මම ටැට්ටරේ හාමුදුරුවන්ට දෙන්න බැලුවෙ. අඩු ගානෙ ටැට්ටරයක් හරි හම්බවෙයිනේමේ පාර මොකෝ කරන්න හිතන් ඉන්නෙ?![]()


මම ටැට්ටරේ හාමුදුරුවන්ට දෙන්න බැලුවෙ. අඩු ගානෙ ටැට්ටරයක් හරි හම්බවෙයිනේමේ පාර මොකෝ කරන්න හිතන් ඉන්නෙ?![]()


ඒක නම් දන්නෙ නෑ,චන්දෙ අන්තිම කාලෙ ඒවි,අර කිවුවත් වගේ තම්බින්ගෙ මයින්ඩ් එක හදන්නෙ පල්ලියෙන් (කොහොමත් ගොන් හරක්නෙතාම නිළ වශයෙන් ඇවිල්ලා නෑ නේද ? උන්ට මේ පාර දෙපැත්තෙන්ම චන්ද ටිකට මාකට් එක හදාගන්න බැරි උනා. අද ලක්බිමේ විනී හෙට්ටිගොඩ මහත්තය හොඳ කාටුන් එකක් ඇඳලා තිබ්බ හකීම් ගැන.![]()
),ඒත් දෙමලු එහෙම නෑ,උන් අපිට හිතාගන්නවත් බැරි තරම් දුර හිතලා තීරණ ගන්නෙ 

මම ටැට්ටරේ හාමුදුරුවන්ට දෙන්න බැලුවෙ. අඩු ගානෙ ටැට්ටරයක් හරි හම්බවෙයිනේ![]()



ඒක නම් දන්නෙ නෑ,චන්දෙ අන්තිම කාලෙ ඒවි,අර කිවුවත් වගේ තම්බින්ගෙ මයින්ඩ් එක හදන්නෙ පල්ලියෙන් (කොහොමත් ගොන් හරක්නෙ),ඒත් දෙමලු එහෙම නෑ,උන් අපිට හිතාගන්නවත් බැරි තරම් දුර හිතලා තීරණ ගන්නෙ
![]()


ඔව් ඇත්තම කතාව දෙමලු සින්හලුන්ට වඩා හොඳට හිතල තමයි ඡන්දෙ දෙන්නෙ. අපේ එවුන් වගේ බත් පැකට් එකට අරක්කු කාලට ඡන්දෙ දෙන්නෙ නෑ

මේ විදියට ඇරුනම වෙන මොකද කරන්නෙ කියපන් එහෙනම්?ඉස්සර අපි,
පෘතුගීසීන් එපා කියලා ලන්දේසීන්ව ගත්තා
ලන්දේසි එපා කියලා ඉංග්‍රීසින්ව ගත්ත
පස්සේ අපේ පක්ෂ දෙක මාරුවෙන් මාරුවට එපා එපා කිය කිය දෙපැත්තම බලයට පත් කරා..
අයෙත් අපි අහුවෙයිද ?![]()

ඔව් ඇත්ත,හැබැයි මෙහෙම සීන් එකකුත් තියෙනවලු,ටවුන්බද ඉන්න දෙමලු තීරන ගන්නෙ ස්වාදීනව,ඒ කියන්නෙ ටීඑන් ඒ එකට වහල් වෙන්නෙ නෑ,හැබැයි ගම්බද ඉන්න මිනිස්සු රවට්ට ගන්න පුලුවන්ලු ඕන කෙනෙක්ට,ඇත්තටම ඒ මිනිස්සු දුප්පත් අසරනයො නිසා,අපෙත් වැරදි ගොඩක් තියෙනවා (ආමි) ඔය ගැන කතාකරන්න ගොඩක් දේවල් තියෙනවා,අන්තිමට සුදු වෑන් වල යන්න වෙන්නෙ...මාත් එක්ක දෙමල සෙට් එකක් වැඩ කරනවා,උන්ගෙන් තමයි දැන ගත්තෙ,උන් කියන සමහර දේවල් ඇහුවමත් පුදුමයි බන්,ඒත් සාපේක්ශව හිතලා අපිට අපි සාධාරණීකරනය කරගන්න වෙනවා,මම මොනව කියවනවද කියලා උබ හිතනවැති,එක්කො ඕන නෑ...ගොඩක් ග්‍රාමීය මිනිස්සු නම් ටී.එන්.ඒ එක පාලනය කරනවා.. සාමාන්‍ය බුද්ධමත් ජනවතාව නම් හිතනවා![]()


View attachment 55272
විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය එලි දැක්වීමෙන් පසු එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මහත් කලබලයට පත්ව තිබේ.
කලින් එකඟ වූ පරිදි විධායක අගමැති ධුරයක් ඇති කර එය වික්‍රමසිංහ මහතාට ලබා දිමේ පොරොන්දුව ව්‍යාකූල කරමින් ජනාධිපති වු පසු බලතල සංශෝධනයක් පමණක් සිදු කර අවුරුදු හයක් හෝ ඊටත් වැඩි කාලයක් අල්ලා සිටීමේ සිරිසේනගේ යටි අදහස ප්‍රතිපත්ති ප්රකාශණය හරහා එළියට පැනි තිබීම ඊට හේතුවයි.
මේ හේතුවෙන් හදිසි තීරණයක් ගැනීම සඳහා වික්‍රමසිංහ මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවීමට තීරණය කර තිබේ.



මට හිතෙන විදිහට අනිවාර්යයෙන් මහින්ද ගෙදර යැවිය යුතුමයි .උන්නැහෙලා මේ කන කෑම දිගටම කරගෙන ගියොත් හැමෝටම බඩුම තමයි...





හකීම් ගේ තීරනය මේ සතියෙ. ආරංචි විදිහට මරාට සයෝගේ දෙනවළු. TNA කාටද කියලා තීරනයක් නැතිළු. මයිත්‍රී ගොඩක් වෙලාවට ටීඑන්ඒ සහය ගන්න එකක් නෑHakeemla MY3 ekka neda?
අරය මෙයා මත ඩිපෙන්ඩ් වෙන්න එපාඅතුරලියේ රතන හාමුදුරුවෝ,චම්පික ,සොහිත හිමියන් ගැන විශ්වාසයක් තියෙනවා එක හින්දා මෛත්‍රිට ඡන්දේ දෙනවා.
හාඅවශ්ය උන් පාලනයට එකතුකරගෙන අනෙත් උන් ගන්න එකකුත් නැහැ
කරපුවට කෙස් ඇදෙනකොට උන් මාරු වෙලා තියේවි සේරටම කලින්
විශේෂයෙන් දුමින්ද සිල්වා එරන්දික මහින්දානන්ද වගේ ඉන්න උන්
දැන් ආණ්ඩුවේත් මචං හොඳ මොළ ටිකක් ඉන්නවා වැඩක් ගන්න පුළුවන්
එහෙම උන් ඔවුන්ගේ දැනුම හා පරිනත විෂය පථයට අණුව අවශ්‍ය තැනට හවුල් කරගත්ත නම් ගන්න පුළුවන් වඩාත් බොහොමයි නොදන්න උන්ට නොදන්න දේවල් දීලා කොරල තියෙන දේවල් වල හැටියට වැඩක් නැහැ කතා කරලා සුදුස්සාට සුදුසු තැන වගේම පක්ෂ විපක්ෂ හැමෝම මේකට එකතු උනාම යටිමඩි උඩුකෙත්තු වැඩ නාස්තිය කරන්න බැහැ අනෙත් කාරණය තමයි මිට පස්සෙවත් නොමිනේෂන් වගේම චන්දෙ දෙනකොටත් අපේ එවුන් මොලේ පාවිච්චි කරලා හරි පොරවල් ඔතනට යවන්න දැනගන්න ඕනා ඉන්දියාවේ ගැන පොඩි උදාහරණයක් ගත්තොත් එහෙම ලක්ෂණ තියෙනවා උන් ඉගෙන ගත්ත බුද්ධිමත් උන්ට ප්‍රමුකතාව දෙනවා අවුල් එකෙක් ආවොත් අයින් කරනකම් ගේම අදිනවා හැමෝම උන්