කාටද පරණම email address එක තියෙන්නේ?

Mugen

Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    Yahoo.JPG
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    Hotmail එකක් තිබ්බේ. MC එකේ තිබ්බ Internet cafe එකකින් හැදුවේ. Email check ක‍රන්නේ සති 2කට පාරක් වගේ Internet cafe එකකට ගිහින් :-). පස්සේ Yahoo වලට ගියා. ඊටත් පස්සේ gmail වලට ගියා උන් gamil පටන් ගත්තම කාලේ. yahoo 250MB දුන්නේ gmail 1GB දුන්නා එකයි මාරු උනේ.
     
    • Like
    Reactions: gamaGT

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උඹ කොරෝනා ඉන්ජෙක්ෂන් එක දෙන්නද මේකෙ නාකි හොයන්නෙ :rolleyes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    හම්බෙ මෙකෙ ඉන්නෙ හෙන නාකි කුකුල්ලුනෙ බන් .
    ඉන්ටර්නෙට් නම් කැෆෙ වලින් ,ඉස්කොලෙ ලැබ් එකෙන් එහෙම ගිහින් තිබුණා.
    එත් ඊමෙල් එකක් හදාගන්න තරම් දැනුමක් තිබ්බෙ නැහැ .
    ඉස්කොලෙ කොටකලිසම් අඳින පොඩි එකා නෙ ?
    ඉන්ටර්නෙට් එක ගත්ත දවසෙ ඉඳන් සෙරම ප්‍රොෆයිල්ස් ,එකවුන්ට්ස් එහෙම හදන්න්නෙ තනියමයි .

    2009 ඉන්ටර්නෙට් ගත්ත දවසෙ ඉඳන් යාහු ඊමෙල් එකක් හැදුවා අන්න ඒක තමා තාමත් පාවිච්චි කරන්නෙ.
    තව Hotmail තිබුණා ,
    ඒ කාලෙ අහලා තිබ්බා හොට්මෙල් එක හැදුවෙ ඉන්දියන් කාරයෙක් කියලා .

    Rocket mail කියලා එකකුත් තිබුණා මතක හැටියට .
    Gmail එකවුන්ට් එකක් තිබුණා.
    මොසිල්ලා එකෙනුත් උන්ගෙ මේල් සර්විස් එකක් තිබ්බා.
    එත් අදටත් පාවිච්චිය යාහූ තමා .
    යාහූ ඉස් ද බෙස්ට් .