හම්බෙ මෙකෙ ඉන්නෙ හෙන නාකි කුකුල්ලුනෙ බන් .
ඉන්ටර්නෙට් නම් කැෆෙ වලින් ,ඉස්කොලෙ ලැබ් එකෙන් එහෙම ගිහින් තිබුණා.
එත් ඊමෙල් එකක් හදාගන්න තරම් දැනුමක් තිබ්බෙ නැහැ .
ඉස්කොලෙ කොටකලිසම් අඳින පොඩි එකා නෙ ?
ඉන්ටර්නෙට් එක ගත්ත දවසෙ ඉඳන් සෙරම ප්රොෆයිල්ස් ,එකවුන්ට්ස් එහෙම හදන්න්නෙ තනියමයි .
2009 ඉන්ටර්නෙට් ගත්ත දවසෙ ඉඳන් යාහු ඊමෙල් එකක් හැදුවා අන්න ඒක තමා තාමත් පාවිච්චි කරන්නෙ.
තව Hotmail තිබුණා ,
ඒ කාලෙ අහලා තිබ්බා හොට්මෙල් එක හැදුවෙ ඉන්දියන් කාරයෙක් කියලා .
Rocket mail කියලා එකකුත් තිබුණා මතක හැටියට .
Gmail එකවුන්ට් එකක් තිබුණා.
මොසිල්ලා එකෙනුත් උන්ගෙ මේල් සර්විස් එකක් තිබ්බා.
එත් අදටත් පාවිච්චිය යාහූ තමා .
යාහූ ඉස් ද බෙස්ට් .