කාටද මතක මේ cartoon එක?
මට පුදුම පිස්සුවක් තිබ්බේ ඒ කාලේ....

මට පුදුම පිස්සුවක් තිබ්බේ ඒ කාලේ....
මේ ලඟදි මොකක් හරි search කරනකොට ඕක දැකලා පොඩ්ඩක් බැලුවා, පරණ එක තරම් සෙට් උනේ නැති නිසා ඔක්කොම බැලුවේ නෑ2011 Ekath awlak na
Haha e dawaswala pissuwen balapu tv series set eken ekak. thunder cats, silverhawks, x-men, action-man, conan the babarian.
තන්ඩ තන්ඩා
no MTVඕක ITN එකේ නේද ගියේ මුලින්ම?
no MTV
Umbe wayesa keeyada?Haha e dawaswala pissuwen balapu tv series set eken ekak. thunder cats, silverhawks, x-men, action-man, conan the babarian.
Dan nam itin tikak gon wage ban![]()
35+Umbe wayesa keeyada?
Knight Rider ayeth baluwa…dan tamai terenne plots ehema patta gong kiyela..