
haha ado issara rupavahini ekey giya patta underated katha. Austrialian series mama hitanne.AI කිව්වම තාම පොරව මතක් වෙනව![]()
Crush ekakda?? Mage nan spellbinder eke crush hitiye
Me kella dakiddi Adam gilchrist we mai mathak wenne
Crush එකක් නම් නෙවේ. මාත් ඉතින් මායා බන්ධන එකේ දැරිවියො 3 දෙනාට තමයි කැමති.Crush ekakda?? Mage nan spellbinder eke crush hitiye![]()
Crush එකක් නම් නෙවේ. මාත් ඉතින් මායා බන්ධන එකේ දැරිවියො 3 දෙනාට තමයි කැමති.![]()

අඩෝහ් මට මතකයි.. වර්ජිල් කාරයව.. උ මේකිවත් ටෝක් කරගත්තා නේද... මතකද තොපිට... මැශින් එකේ කේබල් එක ගැලෙවුවම කැරියට කොහෙවත් යන්න බැරි වෙනව නේද?? 