

ඒ සීන් එක නෙමෙයි මචන්රෑට පැය දෙකයි, උදේට පැයයි නං මතකයි...
තව පැයකින් වෙලාව වෙනස් කරල කළුවරේ අමාරුවෙන් ඇහැරිලා ඉස්කෝලෙ ගියා කියලත් මතකයි...
ඒ 2001 2002 නියග සින් එකත් එක්කඒ සීන් එක නෙමෙයි මචන්
ඒකාලෙ twitter තිබ්බද?Luckily found this. After posting this, was thinking may be I am imagining these
![]()
මේ Archive එකක්නේ බන්. නිවස් එක තියෙන්නේ ඩෙටා බේස් එකේ. සයිට් එක අලුත්. අනේ මන්දා උබත්ඒකාලෙ twitter තිබ්බද?![]()
ඒ දවසට පැය කීපයක්. මම කියන සීන් එක දවස් තුනක් එක දිගටචම්පික රණවක කිව්වේ එකපාරක් 96 මාස 6 ක් powercut තිබ්බා කියලා