![]()
දැන් නම් මේ ස්ක්රීන් එක දකින්න නෑ,එකදාස් නවසිය බර ගනන් වල කම්පයුටර් පාවිච්චි කරපු අයට නම් මතක ඇති.
කාලෙකට පස්සෙ දැක්ක නිසා share කරා![]()


Windows 95 & 98![]()

+ 3.5 floppy + best of all Monochrome CRT monitor
කොහෙ තියෙන pentiumද ? 486 වල තමයි ඉස්සෙල්ලාම windows 95 දැම්මෙ.Intel inside-Pentium 1+ 3.5 floppy + best of all Monochrome CRT monitor
![]()
කොහෙ තියෙන pentiumද ? 486 වල තමයි ඉස්සෙල්ලාම windows 95 දැම්මෙ.

