කාටද මේක මතක?

chint

Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    shutq.jpg


    දැන් නම් මේ ස්ක්‍රීන් එක දකින්න නෑ,එකදාස් නවසිය බර ගනන් වල කම්පයුටර් පාවිච්චි කරපු අයට නම් මතක ඇති.:rolleyes::eek:
    කාලෙකට පස්සෙ දැක්ක නිසා share කරා:)
     

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    shutq.jpg


    දැන් නම් මේ ස්ක්‍රීන් එක දකින්න නෑ,එකදාස් නවසිය බර ගනන් වල කම්පයුටර් පාවිච්චි කරපු අයට නම් මතක ඇති.:rolleyes::eek:
    කාලෙකට පස්සෙ දැක්ක නිසා share කරා:)

    ඔව් ඔව් මතකයි :lol::lol:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඕක වෙලාවකට එන්නේ නෑ. එතකොට ඉතින් තොප්පිය තමයි. :D
    මගේ තිබ්බේ Windows 95.
    ඊට කලින් dos තිබ්බා
    . :D
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    කොහෙ තියෙන pentiumද ? 486 වල තමයි ඉස්සෙල්ලාම windows 95 දැම්මෙ.

    ඔව්නෙ එහෙම එවත් තිබ්බනෙ:eek:
    486 1ක් තියෙනවා ජනේල දාන්න ඕනි බලන්න:nerd: