කාටද මේක මතක?

Sep 8, 2012
107
96
0
කාටද මේක මතක?

561587101510.jpg

පෝලිමේ ඉඳගෙන මේ කාඩ් එකට පොරකාපු අය කවුද ඉන්නේ එලකිරියේ?
සමූපකාරේ පෝලිමේ මේ කාඩ් එකට බඩු ගත්තු අය ඉන්නවද තවම මේ එලකිරියේ?
ඉන්නවනම් රෙප් එකක් දීලම බුම්පියක් දෙන්න.

:love:

  • Like
Reactions: prageeth119lk

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ලාවට මතකයි වගෙ:rolleyes: පොඩි කාර්ඩ් එකක්ද කොහෙද තිබුනෙ :yes:
මම හිතන්නෙ ඕක 92න් විතර පස්සෙ නැවතුනා :dull:
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගෝටයිම්බර;13375950 said:
    කාටද මේක මතක?

    561587101510.jpg

    පෝලිමේ ඉඳගෙන මේ කාඩ් එකට පොරකාපු අය කවුද ඉන්නේ එලකිරියේ?
    සමූපකාරේ පෝලිමේ මේ කාඩ් එකට බඩු ගත්තු අය ඉන්නවද තවම මේ එලකිරියේ?
    ඉන්නවනම් රෙප් එකක් දීලම බුම්පියක් දෙන්න.

    :love:

    කිරි පිටි, කවකටු පෙට්ටි එහෙම ගත්තා මතකයි!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හප්පටසිරි.. හද්ද ඉස්සර වෙච්ච සීන් එකක්නේ.. මම ඉපදුනෙත් ඔය අවුරුද්දෙද කොහෙද බං.. :D

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලාවට මතකයි වගෙ:rolleyes: පොඩි කාර්ඩ් එකක්ද කොහෙද තිබුනෙ :yes:
    මම හිතන්නෙ ඕක 92න් විතර පස්සෙ නැවතුනා :dull:
    අප්පටසිරි.. උඹ ඒ කාලෙත් ඉස්කෝලෙ ගියාද බං..
    00020369.gif

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mata mathakai,oke eka kotuwak kapenne danya warga intervel eke kamata gana giyoth.mama iskole giye colombo.ape pawle e dawas wala adayam thathweta
    meka mata loku deyak una.polim wala nam katta kaala naha kawadaawath.