Thundercats ending credits එක්ක යන music එකට මම හරි ආසයි. විශේෂයෙන්ම guitar part එකට.


Beast Machines: Transformers වලට කලින් තියෙනවා Beast Wars: Transformers. ඒකත් හොඳයි. හැබැයි මම දන්නා තරමින් ඒක local channels වල ගියේ නැහැ.
G.I. Joe
ekale man pissu watila hitiye G.I Joe cartoon akata Mtv akai Etv
eki dekema giya
තව එකක්, උඹලට මතකද සෙන්පති අඩවිය කියල එකක් 2006-07 වගේ අතර මතක විදියට ගියේ. එකෙත් ටිකක් හොඳට හඬ කවල තිබ්බේ. ස්වර්ණවාහිනියෙන් හරියට dub කරපු එකම කාටුන් එකද කොහෙද.