කාටද මේවා මතක?

LowRyderr

Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Superman 1996 Animated Series

    latest

    ඉස්සර MTV එකෙයි Shakthi TV එකෙයි ගියා. දැන් නම් PC එකෙත් thiyanawa :yes: :love:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ammo eh kale ithin :( mama class yanneth naha hawasata cartoon balanna. dan yana ewa melo rahak naa pakari, ben10 ananmanan mama balanneth naa eth ad dakiddith hithenawa hena gon kiyala

    TFS 8+

    Issara rupavahini eke udema giya apple adipada, ethokota ara wanagatha mithuro, aaye nile nadee kumaree(mekata nam wedi kemaththak naha), aaye ara punchi da mokadda ekak :(
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    පිස්සු පූස සින්දුවෙ බළල් කටහඬ ඥාව් ඥාව් ගාන
    නියම හොර බළල් සවුන්ඩ් එක.. ඇත්තම පූසෙක්ගෙ හඬක්ද ඒ ?
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Big Guy and Rusty

    MV5BNTJhNDY4MjEtMGQ4Yy00MzdjLWI2NGItM2JhNTIwNjNlMThhXkEyXkFqcGdeQXVyNjExODE1MDc@._V1_UY268_CR6,0,182,268_AL_.jpg

    පොඩි කාලේ මේක ගියා TNL එකේ. ඕව් ඕව් ඒකෙ තමයි ගියේ :P :yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉස්සර චැනල් අයි එකෙත් ගියා කාටුන් සෙට් එකක් කවුද බැලුවෙ, ඒ කාලේ තේරුනෙ නෑ නිකන් බලන් හිටිය ආසාවට.

    Sherlock Hound

    sherlockhound.jpg

    Aladdin

    images

    Totally Spies!

    Totally_Spies_logo.jpg

    අන්තිම එක හවස 6.30 ට ද කොහේදෝ ගියේ නේ? :D

    :love::love:

    hm ow mathaki

    thawa sheera cartoon eka - https://en.wikipedia.org/wiki/She-Ra

    Cave of the golden rose TV series eka

    highlander Tv series ekai

    "Cave of the golden rose" රන් සෙවුවන්දියගේ.... මොකද්දෝ එක.. :D
    ඉස්සර අයියලා බලනවා. ඔකේ music එකට ඒ දවස් වල මාර ආසයි.

    ;);)

    latest

    ඉස්සර MTV එකෙයි Shakthi TV එකෙයි ගියා. දැන් නම් PC එකෙත් thiyanawa :yes: :love:

    මතකයි ලාවට වගේ. ;)

    ammo eh kale ithin :( mama class yanneth naha hawasata cartoon balanna. dan yana ewa melo rahak naa pakari, ben10 ananmanan mama balanneth naa eth ad dakiddith hithenawa hena gon kiyala

    TFS 8+

    Issara rupavahini eke udema giya apple adipada, ethokota ara wanagatha mithuro, aaye nile nadee kumaree(mekata nam wedi kemaththak naha), aaye ara punchi da mokadda ekak :(

    අපි වයසට ගිහින් නේ බන්. :(:D

    පිස්සු පූස සින්දුවෙ බළල් කටහඬ ඥාව් ඥාව් ගාන
    නියම හොර බළල් සවුන්ඩ් එක.. ඇත්තම පූසෙක්ගෙ හඬක්ද ඒ ?

    වෙන්න ඇති නේ? හැබැයි ඒ වගේම කරන්න පුළුවන් අයත් නැතුව නෙමෙයි. :D

    MV5BNTJhNDY4MjEtMGQ4Yy00MzdjLWI2NGItM2JhNTIwNjNlMThhXkEyXkFqcGdeQXVyNjExODE1MDc@._V1_UY268_CR6,0,182,268_AL_.jpg

    පොඩි කාලේ මේක ගියා TNL එකේ. ඕව් ඕව් ඒකෙ තමයි ගියේ :P :yes:

    TNL එකේ ඉස්සර බැලුවේ always breakdown විතරද කොහේදෝ. :D

    Pattaaa X men, me lagadi dowld karala baluwa. podi kale baluwata therun naa ehchchra :)

    තවම ආසයි නේ ;)

    ඉදිරියේ රාළ;20770151 said:
    උඹලට මතකද ඔරලෝසුවකට රෝද දෙකක් ඇවිල්ලා එහෙ මෙහෙ යන කාටුන් එකක් රූපවාහිනියෙ ගියා ?

    ම්ම්ම්.. ලාවට මතකයක් තියනවා. නම මතක් වෙන්නේ නැහැ. :D

    මේවා ඒ කාලේ කපලා යන්න ඇති නේ,.. :rolleyes:

    h3Q4xBS.png

    එහෙමද කොහේදෝ බං :D

    :love::love:
     
    Last edited: