කාටද මේවා මතක?

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
තව එකක්, උඹලට මතකද සෙන්පති අඩවිය කියල එකක් 2006-07 වගේ අතර මතක විදියට ගියේ. එකෙත් ටිකක් හොඳට හඬ කවල තිබ්බේ. ස්වර්ණවාහිනියෙන් හරියට dub කරපු එකම කාටුන් එකද කොහෙද.
 

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Thundercats ending credits එක්ක යන music එකට මම හරි ආසයි. විශේෂයෙන්ම guitar part එකට. :cool::yes:

    Beast Machines: Transformers වලට කලින් තියෙනවා Beast Wars: Transformers. ඒකත් හොඳයි. හැබැයි මම දන්නා තරමින් ඒක local channels වල ගියේ නැහැ.

     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    තව එකක්, උඹලට මතකද සෙන්පති අඩවිය කියල එකක් 2006-07 වගේ අතර මතක විදියට ගියේ. එකෙත් ටිකක් හොඳට හඬ කවල තිබ්බේ. ස්වර්ණවාහිනියෙන් හරියට dub කරපු එකම කාටුන් එකද කොහෙද.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    ලකී ලියුක් ඉස්සෙල්ලම ගියේ රූපවාහිනියේ යුක්ති ගරුක කියලා. පස්සෙ තමයි සිරසේ ගියේ කවුද බෝයි කියලා. රූපවාහිනියේ ඌට කිව්වේ "හොඳ පුතා" කියලා.


    9911ce39a1fcdf8a9f38fbd6658269e3--rene-goscinny-lucky-luke.jpg
     
    Last edited: