කාටද මේ නාට්ටිය මතක?

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    "එමිලි බ්‍රොන්ටේගේ වදරින් හයිට්ස්"
    වසන්ති චතුරනි, ජගත් බෙනරගම එහෙම හිටියා නේද?
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    "එමිලි බ්‍රොන්ටේගේ වදරින් හයිට්ස්"
    වසන්ති චතුරනි, ජගත් බෙනරගම එහෙම හිටියා නේද?

    "එමිලි බ්‍රොන්ටේගේ වදරින් හයිට්ස්"
    වසන්ති චතුරනි, ජගත් බෙනරගම එහෙම හිටියා නේද?
    A potha hondaida bn kiyavanna one
     
    • Like
    Reactions: AnuradhaRa

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    A potha hondaida bn kiyavanna one

    පොත බලලා නෑ මචන් මම කිව්වේ ඒ පොතේ තියෙන කතාව තමයි දුර්ගාන්තය නාට්‍යයේ පෙන්නන්නේ. ඔය නාට්‍යය ගැන හැඳින්වීම දානකොට "එමිලි බ්‍රොන්ටේගේ වදරින් හයිට්ස්" කියලා තමා පටන් ගත්තේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,461
    113
    පොත බලලා නෑ මචන් මම කිව්වේ ඒ පොතේ තියෙන කතාව තමයි දුර්ගාන්තය නාට්‍යයේ පෙන්නන්නේ. ඔය නාට්‍යය ගැන හැඳින්වීම දානකොට "එමිලි බ්‍රොන්ටේගේ වදරින් හයිට්ස්" කියලා තමා පටන් ගත්තේ.
    ඒ නාට්ටිය දෙවෙනි පාරට ආයෙ විකාශනය වුණේම නැ නේද..