todd2231048 මහතාට පින්සිදුවෙන්න කොටු නාට්ටිය බැලුවා

yousirname

Well-known member
  • Apr 6, 2025
    770
    936
    93
    හොරොව්පතාන
    හරිම ලස්සන කාලෝචිත නාට්ටියක්. කියන තරම් කොටු පනින ඒවා නම් දැක්කේ නෑ.

    මීට වඩා කොටු පනින ඒවා අනික් චැනල් වල තියෙනවා.

    හරිම සන්තෝසයි මේ නාට්ටිය බලන්න ලැබුණ එක ගැන.


    ඔයාලාත් බලන්න



    @todd2231048 මහත්තයාගේ thread එක