කාටද මේ ප්‍රස්නේ තියෙන්නේ

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    2 අවුල්...
    3 තාම කරලා නෑ...

    බලාපොරොත්තු -
    බැඳලා ඉන්නෙ... නිව්සීලන්ඩ් වගේ ගිහිල්ලා දෙන්න එක්කම එහේ පදිංචි වෙන්න...
    දැනට IT field එකේ අවුරුදු 8 ක විතර experience තියෙනවා... skill migration කරන්න පුලුවන්ද ? කොච්චර ගානක් වියදම් කරන්න වෙයිද ?

    විස්තර කියපංකෝ... :)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    2 අවුල්...
    3 තාම කරලා නෑ...

    බලාපොරොත්තු -
    බැඳලා ඉන්නෙ... නිව්සීලන්ඩ් වගේ ගිහිල්ලා දෙන්න එක්කම එහේ පදිංචි වෙන්න...
    දැනට IT field එකේ අවුරුදු 8 ක විතර experience තියෙනවා... skill migration කරන්න පුලුවන්ද ? කොච්චර ගානක් වියදම් කරන්න වෙයිද ?

    විස්තර කියපංකෝ... :)


    migrate karanna epa ban.... rata gihin 5 yrs idala hodata earn karala lankawata salli ewala ayet awit mehe settle wiyan ;)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    A/L awl foundation ekak karanwa
    USA or wena ratakata yanna ona Master eka karanna
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මේ යන හැටියට ලංකාවේ ඉන්න පුලුවන්ද බං ?

    mekai ban ape loku ayyat aussie inne, ehe itin ekakari jivitha gewanne...
    tax gewabawa rent ekata innawa hudakala jivitha :D

    mehe tikak oluwa ussanna amarui geyak hadanna wahanayak ganna wage
    ewa tika goda dagattata passe relax eke inna puluwan

    deshapalanaya tamai mehe ajutha nattam anith hama dema hodai :D
    oka nisa tamai transport sector indan hama government sector ekakata kela wela tiyenne :baffled:

    jacka magulak kiyonawa

    ubala giyama palui ban :P:rolleyes:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    උසස් පෙළ ? අවුල්

    IELTS karanna hithala naha,eth wena job ekaknam hoyaganna one
    Ausi,NZ yanna one unath ,hari wistharayak nathiwa athagahanna bayai
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mamath danna kaddak naha ban, eith net eken balala yaluwoth ekka poddak wada karala thaniama ielts kare. awulak une nah. bashawaka wadagathma de eka dawasen ibe pahala wenne nah, tikak mahansi wela kiawala dictionaryak balala poddak igena ganna ona. meka lesiyen ielts karanna adala nathuwa athi. eith deerga kalina pawathmata hondai.

    hama labena awasthawema katta kagena kiawapan. dannathi wachana ai ai bala bala kiawapan.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :love::love::love::love:
    මැක්සා වැඩක් අරුණයා.. ජොබක් නැති එවුන්ට ජොබක් හොයලා දෙන්න පුළුවන් නම් පට්ට පිණක්..