කාටද මේ පාර චන්දෙ දෙන්නේ ?

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Mama chandey denne,

    Mata home made quality buriyani ekai, beer ekai... yanna enna comfy car ekakui

    Dena apekshaka ta.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    එහෙම කියන්නෙ කොහොමද ඕකත් හේතුවක් උනා 2015 පරදින්ඩ
    That Hurts Oh No GIF by Beverley Mitchell
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    තෙර්ඩ් ක්ලෝස් තමයි බන් ,සේපාල කවුද කියන්ඩ ලoකාවම දන්නවනෙ ආයෙ මේ බහුබූත විඩ්යෝ කෑලි මොකටද උබලට මොන්ගල් උනාට අනික් මිනිස්සුන්ට එහෙම නැ,

    මල්වතු අස්ගිරි නායක හාමුදුරුවරු ලියුවෙ කෙලින්ම එක ලියුමයි රටම යටයි එතනි එහාට කතාවක් නැ..

    මයිනා යන්නේ නැත්නම් එලවන්න : මල්වතු විහාරයෙන් දැනුම් දෙයි… 🤭

    https://elakiri.com/threads/මයිනා-යන්නේ-නැත්නම්-එලවන්න-මල්වතු-විහාරයෙන්-දැනුම්-දෙයි….2045871/post-27651971
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අඩෝ මේ උබට පරන තෙර්ඩ් අවුස්සන මානසික රෝගයක් තියෙනව නේද පුක ඉරාගෙන දගලනවට මොනවද පොන්සි ලැබෙන්නෙ?🤣🤭
    හැම බයියටම තියෙන ලෙඩක් තමයි පරණ ත්‍රෙඩ් එකක් උඩට ගත්තම පිස්සු බල්ලා වගේ දගලන එක 🤭
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    මම අද පරණ reply එකක් දැක්ක. මේ පොන්සියා මට බනිනව "කාදිනල් හිමිපාණන්" ට අපහස කරනවා කියලා. 🤭
    කාලතරණය කරල ගිහින් මීක් කියලා එන්න හිතුන යකෝ.
    අනේ ඒක දාපන්කො කියව කියව අතේ ගහන්න
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    කාටද මේ පාර චන්දෙ දෙන්නේ?
    @dilann කතිර ගහන්න යන විනාඩියත් මහන්සි වෙලා වැඩ කරහං කොල්ලෝ. නුඹටයි, රටටයි සෙතක් වේවිි :coffee:🥰
    ජන්දේ දෙන්න දියසෙන් මිරිඟුව නම් තියනවා. යූටියුබ් කාරයොයි, චැනල් කාරයොයි, තව අඩුවැඩි එවුන් රංචුවම දඟලනකොට ඈත ඉඳන් බලන් ඉන්න ජනතාවට දියසෙන්ලා පේනවා.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒ කාලේ අපිත් නන්දරේට සපෝට් කලේ බන්. හැමෝම රැවටුනා. අපි තේරුම් ගත්තා නන්දරේව පැන්නුවා. කලින් සපෝට් කළා කියල දැනුත් සපෝට් කියනවනම් ඒක මෝඩ තර්කයක්. ඕන මිනිහෙක්ට වැරදි තේරුම් අරන් වෙනස් වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: kevin_levin

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,624
    167,230
    113
    එකමත් එක රටක
    කාටද මේ පාර චන්දෙ දෙන්නේ?
    @dilann කතිර ගහන්න යන විනාඩියත් මහන්සි වෙලා වැඩ කරහං කොල්ලෝ. නුඹටයි, රටටයි සෙතක් වේවිි :coffee:🥰
    ජන්දේ දෙන්න දියසෙන් මිරිඟුව නම් තියනවා. යූටියුබ් කාරයොයි, චැනල් කාරයොයි, තව අඩුවැඩි එවුන් රංචුවම දඟලනකොට ඈත ඉඳන් බලන් ඉන්න ජනතාවට දියසෙන්ලා පේනවා.
    කවුද බන් චන්දෙ දෙන්න යන්නේ ?
    ජනාදිපතිවරනයකයට ගියොත් මිසක් මම නම් යන්නේ නෑ

    ඒ කාලේ අපිත් නන්දරේට සපෝට් කලේ බන්. හැමෝම රැවටුනා. අපි තේරුම් ගත්තා නන්දරේව පැන්නුවා. කලින් සපෝට් කළා කියල දැනුත් සපෝට් කියනවනම් ඒක මෝඩ තර්කයක්. ඕන මිනිහෙක්ට වැරදි තේරුම් අරන් වෙනස් වෙන්න පුළුවන්
    හැරුන උන් වෙනයි,
    හැරුන වගේ අනිත් මිනිස්සු රවට්ටන උන් වෙනයි .
    මුගේ video දිගටම අරන් බලන්න . මූ වැල යන අතට video කරපු එකෙක්.. එතකොට මිනිස්සු පැත්තේ ඉන්න ලේසි.
    ------ Post added on Jan 6, 2023 at 7:10 AM
     
    • Like
    Reactions: Xi Jinping

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ලප හුට්ටාගේ රැලි වලට සූ ගාල සෙනගලු හැබැයි චන්ද නැ ලු


    chrome_K4uGQPJP62.jpg
     
    • Love
    Reactions: Don GasCan