Mama chandey denne,
Mata home made quality buriyani ekai, beer ekai... yanna enna comfy car ekakui
Dena apekshaka ta.
Mata home made quality buriyani ekai, beer ekai... yanna enna comfy car ekakui
Dena apekshaka ta.
තෙර්ඩ් ක්ලෝස් තමයි බන් ,සේපාල කවුද කියන්ඩ ලoකාවම දන්නවනෙ ආයෙ මේ බහුබූත විඩ්යෝ කෑලි මොකටද උබලට මොන්ගල් උනාට අනික් මිනිස්සුන්ට එහෙම නැ,
මල්වතු අස්ගිරි නායක හාමුදුරුවරු ලියුවෙ කෙලින්ම එක ලියුමයි රටම යටයි එතනි එහාට කතාවක් නැ..
හැම බයියටම තියෙන ලෙඩක් තමයි පරණ ත්‍රෙඩ් එකක් උඩට ගත්තම පිස්සු බල්ලා වගේ දගලන එකඅඩෝ මේ උබට පරන තෙර්ඩ් අවුස්සන මානසික රෝගයක් තියෙනව නේද පුක ඉරාගෙන දගලනවට මොනවද පොන්සි ලැබෙන්නෙ?![]()
අනේ ඒක දාපන්කො කියව කියව අතේ ගහන්නමම අද පරණ reply එකක් දැක්ක. මේ පොන්සියා මට බනිනව "කාදිනල් හිමිපාණන්" ට අපහස කරනවා කියලා.
කාලතරණය කරල ගිහින් මීක් කියලා එන්න හිතුන යකෝ.
Mama chandey denne,
Mata home made quality buriyani ekai, beer ekai... yanna enna comfy car ekakui
Dena apekshaka ta.
කවුද බන් චන්දෙ දෙන්න යන්නේ ?කාටද මේ පාර චන්දෙ දෙන්නේ?
@dilann කතිර ගහන්න යන විනාඩියත් මහන්සි වෙලා වැඩ කරහං කොල්ලෝ. නුඹටයි, රටටයි සෙතක් වේවිි
ජන්දේ දෙන්න දියසෙන් මිරිඟුව නම් තියනවා. යූටියුබ් කාරයොයි, චැනල් කාරයොයි, තව අඩුවැඩි එවුන් රංචුවම දඟලනකොට ඈත ඉඳන් බලන් ඉන්න ජනතාවට දියසෙන්ලා පේනවා.
හැරුන උන් වෙනයි,ඒ කාලේ අපිත් නන්දරේට සපෝට් කලේ බන්. හැමෝම රැවටුනා. අපි තේරුම් ගත්තා නන්දරේව පැන්නුවා. කලින් සපෝට් කළා කියල දැනුත් සපෝට් කියනවනම් ඒක මෝඩ තර්කයක්. ඕන මිනිහෙක්ට වැරදි තේරුම් අරන් වෙනස් වෙන්න පුළුවන්