කාටද රිදුනේ... එන්න බලන්න

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    විභාගය ලියන අතර තුරදී එක්තරා ශිෂ්‍යාවක් ක්ලාන්තය වී පුටුවෙන් ඇද වැටේ. ඒ දුටු පරීක්ෂිකාවක් විභාග මධ්‍යස්ථානාධිපතිගේ උපදෙස් පරිදි ත්‍රී රෝද රථයකින් අසල වූ පෞද්ගලික බෙහෙත් දෙන ස්ථානයක් වෙත ගෙන යනු ලැබීය.

    බොරැ නේ බන් එහෙම ඔනේ ඔනේ විදියට පෞද්ගලික තැන්වලට බෙහෙත් ගන්න එක්ක යන්නේ නෑ නේ.අනික විභාගයක් කරන වෙලාවදී.මේක වෙන්න බැරි දෙයක්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    කාටද රිදුනේ..
    කව්රුද හැඩුවේ..
    දුම්රිය මොහොතක් නතර උනේ...
     
    Jun 3, 2013
    659
    59
    0
    බොරැ නේ බන් එහෙම ඔනේ ඔනේ විදියට පෞද්ගලික තැන්වලට බෙහෙත් ගන්න එක්ක යන්නේ නෑ නේ.අනික විභාගයක් කරන වෙලාවදී.මේක වෙන්න බැරි දෙයක්

    උඔ ඇඟිල්ල දිහා නෙවෙයි හද දිහා බලපං :rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔතන උගත් කමවත් , බුද්ධිමත් කමවත් නෙමේ තියන්නේ වැදගත් අම්ම, තාත්තෙක්ගෙ පුතෙක් වෙන්න ඇති ,
     
    Jun 3, 2013
    659
    59
    0
    ඔතන උගත් කමවත් , බුද්ධිමත් කමවත් නෙමේ තියන්නේ වැදගත් අම්ම, තාත්තෙක්ගෙ පුතෙක් වෙන්න ඇති ,

    11.gif