කාටද වෙඩි තියන්නේ?

Akila DJ

Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    MR, SF, iRaj

    ඔබ උන්ඩ දෙකක් සහිතව පිස්තෝලයක් එක්ක කාමරේකට දානවා.එකේ ඉන්නවා එස්.එෆ්.,මහින්ද සහ ඉරාජ් .
    ඔබ මොකද කරන්නේ?

    මම නම් ???
    --
    --
    --

    දෙපාරක් ඉරාජ්ට වෙඩි තියෙනවා:lol::lol::lol:

    ඔබ මොකද කරන්නේ?

    එක උණ්ඩයක් ඇම්. ආර්. ට දෙනව.

    අනික් උණ්ඩෙ ඇස්. ඇෆ්. ට දෙනව.

    පිස්තෝලෙ ඉරාජ් ට දෙනව.

    දීල වෙන්නෙ මොකක්ද කියල බලන් ඉන්නව!... :D

    ඇත්තටම මොකක් වෙයිද?

    .
     
    Last edited:
    Nov 7, 2010
    130
    83
    0
    අනේ බොලව් උබලට මොලේ නෑ.. මුලින්ම තියපල්ල ඉරාජ්ට. ඊට පස්සෙ ඉතුරු දෙන්නට කියපල්ලා ජිවත් වෙන්න ඕනෙ නම් එකෙක් මැරෙනකම් ගහ ගනිල්ල කියල. එතකොට තව එකෙක් ඉවරයි. ඉතුරු එකාට අනිත් උණ්ඩෙ පාවිච්චි කරපල්ල..
    :nerd::nerd::nerd::nerd:

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ow ow

    මහින්දට දෙකම තියලා පිස්තෝලෙ කට ගහනවා උගේ *කේ

    mamath mahindayata thama thiyanne,eth tikak parissamin katha karamu ne ba,issuwoth kata kiyanna da?
     
    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    අනේ බොලව් උබලට මොලේ නෑ.. මුලින්ම තියපල්ල ඉරාජ්ට. ඊට පස්සෙ ඉතුරු දෙන්නට කියපල්ලා ජිවත් වෙන්න ඕනෙ නම් එකෙක් මැරෙනකම් ගහ ගනිල්ල කියල. එතකොට තව එකෙක් ඉවරයි. ඉතුරු එකාට අනිත් උණ්ඩෙ පාවිච්චි කරපල්ල..
    :nerd::nerd::nerd::nerd:

    :lol::lol::lol::lol::lol: anna buddimatha therum gaththa thoragaththa:lol::lol:
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    ඉස්සරලම එකක් මට තියගෙන මරෙනව.අනිකෙන් MR ට තියල පිස්තෝලෙ SF ට දෙනව
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පිස්තෝලෙ ඉරාජ්ට දුන්නොත් ඌ මට වෙඩි දෙකම තියනවා
    පිස්තෝලෙ ෆොනීට දුන්නොත් ඌ මහින්දටයි මටයි තියනවා
    පිස්තෝලෙ මහින්දට දුන්නොත් වෙඩි දෙකම අහසට තියනවා

    ඒ නිසා කාටවත් නොදී මම ඒ දෙක අහසට තියනවා
    මොකද ඔය එක්කෙනෙක්වත් මරන්න තරම් වෛරයක් මගේ ලග නෑ.

    සමහරක් මහින්දටම වෙඩි දෙකම තියන බව කියා තිබෙනවා. ඔවුන්ගේ පරාජිත බව සහ වෛරය ඒකෙන්ම පෙනෙනවා.

    අනෙක කාමරයක ඉන්න නිරායුධ තුන්දෙනෙකුට වෙඩිතියන්න සිතීමම මොන තරම් බියසුලු දීන ක්‍රියාවක්ද???
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    අනේ බොලව් උබලට මොලේ නෑ.. මුලින්ම තියපල්ල ඉරාජ්ට. ඊට පස්සෙ ඉතුරු දෙන්නට කියපල්ලා ජිවත් වෙන්න ඕනෙ නම් එකෙක් මැරෙනකම් ගහ ගනිල්ල කියල. එතකොට තව එකෙක් ඉවරයි. ඉතුරු එකාට අනිත් උණ්ඩෙ පාවිච්චි කරපල්ල..
    :nerd::nerd::nerd::nerd:

    Mudiyanse maame umba marayekda????
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292

    :lol::lol: