සනත් කතාකරන ඉංග්‍රීසි අපේ මේ සිංහල ගොඩක් ඉංග්‍රීසි දන්න උපාදි ගහපු ව්‍යාකරණ එහෙම හරියට 100%ක්ම හරියට කතාකරන පර කලුසුද්දන්ට හරි විහිළුවක් වෙලා...යකෝ තොපි පලයව්කෝ එහෙනම්.... උඹල කතාකරන සිංහල වචනයක් ගානේ ඉංග්‍රීසි වචනයක් දාල කතාකරනවා... ඉතින් යකෝ ඉංග්‍රීසි කතාකරනකොට සිංහල වචනයක් දැම්මම මොකද වෙන්නේ... සුද්දගේ ඉංග්‍රීසි වරද්දුවට සුද්දට ගානක් නැත්තම් මේ පර කළු සුද්දෝ Link share කර කරයි ඒ ගැන කතා කර කරයි මෝඩ සැපක් ගන්නේ...