කාටද_වැරදුනේ???

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    සනත් කතාකරන ඉංග්‍රීසි අපේ මේ සිංහල ගොඩක් ඉංග්‍රීසි දන්න උපාදි ගහපු ව්‍යාකරණ එහෙම හරියට 100%ක්ම හරියට කතාකරන පර කලුසුද්දන්ට හරි විහිළුවක් වෙලා...යකෝ තොපි පලයව්කෝ එහෙනම්.... උඹල කතාකරන සිංහල වචනයක් ගානේ ඉංග්‍රීසි වචනයක් දාල කතාකරනවා... ඉතින් යකෝ ඉංග්‍රීසි කතාකරනකොට සිංහල වචනයක් දැම්මම මොකද වෙන්නේ... සුද්දගේ ඉංග්‍රීසි වරද්දුවට සුද්දට ගානක් නැත්තම් මේ පර කළු සුද්දෝ Link share කර කරයි ඒ ගැන කතා කර කරයි මෝඩ සැපක් ගන්නේ...

    ඒක නම් ඇත්ත උන්ට පුලුවන් නම් සිංහල කතා කරන කොට ඉංග්‍රීසි කෑලි දාන්න අපිට පුලුවන් අපි ඉංග්‍රීසි කතා කරන කොට සිංහල කෑලි දාන්න බැරි ඇයි? :yes: