කාටවත් කරදරයක් නැහැ නේද?

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    කාටවත් කරදරයක් නැහැ නේද?

    අපේ එළකිරියේ කාටවත් කරදරයක් නැහැ නේද?පරිස්සමින් ඉදපන් තව කොහේ කොහේ පුපුරයිද දන්නේ නැහැ...ගේ අස්සට වෙලා ඉදපල්ලා!කලබල ඇති කර ගන්ඩ එහෙම එපා!ගෙවල් දොරවල් හොදට ලොක් කර ගෙන ඉන්ඩ!


    බෑග් ගෙනියන්ඩත් බැහැනේ....ඒ කියලා ඔෆිස් යන අය පෙරේත කමට බත් ගෙඩි එහෙම උස්සන් යන්න එපා...බෝම්බ කියලා අල්ලන් යයි!Id එක අනිවා ගෙනියපන්!
     
    Last edited:
    • Like
    Reactions: gevin.456

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපේ එළකිරියේ කාටවත් කරදරයක් නැහැ නේද?පරිස්සමින් ඉදපන් තව කොහේ කොහේ පුපුරයිද දන්නේ නැහැ...ගේ අස්සට වෙලා ඉදපල්ලා!කලබල ඇති කර ගන්ඩ එහෙම එපා!ගෙවල් දොරවල් හොදට ලොක් කර ගෙන ඉන්ඩ!

    රතු වුනත් හිත හොඳ කොල්ලෙක් :cool:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මටත් ඒ පැත්තේ බෝම්බයක් කියද්දිම අනුරදයා මතක් උනේ බන්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,377
    30,192
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    godak kattiya gedara nathnam office thamay baya wenna epa


    මොන ගෙවල්ද? බහුතර කතෝලිකයෝ පල්ලි වල. හවසට පල්ලි යන්න හිතන් ඉන්න උන් ගෙදර ඉඳපල්ලා, බෝම්බ පිපිරෙනකොට දෙයියෝ අසරණයි.:dull::dull:
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සදුන් බුවාට ඇරෙන්න කාටවත් කරදරයක් වෙලා නෑ
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    Thank you Brother.
    11.gif