කාටවත් දිනන්න බෑ 🥲😨

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    අනුරටයි සජියටයි 30-45% අතරේ ගානක් එන්නෙ. 50% ඉක්මවන්න බැරි වෙයි. ඒ නිසා බොහෝ වෙලාවට දෙවනි මනාපයකට යන්න වෙනවා. නාමල්ට නම් ඔච්චර ඡන් ද එන්න විදියක් නෑ බන්
     
    • Like
    Reactions: Chickenkottu

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    මාර කේස් එක බන් එකෙක්ටවත් 50% නෑ. බලපන්කෝ වැඩේ. සජියයි අනුරයයි ගේම. දෙවනි මනාපේ බලන්න වෙනවා.

    ගෝටා ගත්තු ජන්දවලින් 50%- 70% අතර ප්‍රමාණයක් මේ පාර එක එක දිස්ත්‍රික්ක වලින් අනුරට යනවා. ගෝටාගේ 20% කෙලින්ම නාමල්ට යනවා කියලා හිතුවා. ඉතුරු ගාන සජිත්ට 70% රනල්ට 30% යයි කියලා හිතුවා. දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කෙට වෙනස් වෙනවා precentage එක. ගියපාර 83% ජන්දේ දාලා තියනවා මේපාර 87% වගේ වෙයි කියලා හිතුවා. වැඩි වෙලා තියෙන්නෙ පොඩි ගානයි අලුත් ජන්ද 2020 නාමලේකනේ තාම යූස් කරන්නේ.

    View attachment 236722

    අනුර - 37%
    සජිත් - 35%
    නාමල් - 10.5%
    රනිල් - 8.5%
    වෙනත් - 9%
    https://elakiri.com/threads/3000-ka...amal-hariyatama-kivvoth.2172990/post-30118596
     
    • Like
    Reactions: Chickenkottu

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,167
    8,159
    113
    M-Town
    මාර කේස් එක බන් එකෙක්ටවත් 50% නෑ. බලපන්කෝ වැඩේ. සජියයි අනුරයයි ගේම. දෙවනි මනාපේ බලන්න වෙනවා.

    ගෝටා ගත්තු ජන්දවලින් 50%- 70% අතර ප්‍රමාණයක් මේ පාර එක එක දිස්ත්‍රික්ක වලින් අනුරට යනවා. ගෝටාගේ 20% කෙලින්ම නාමල්ට යනවා කියලා හිතුවා. ඉතුරු ගාන සජිත්ට 70% රනල්ට 30% යයි කියලා හිතුවා. දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කෙට වෙනස් වෙනවා precentage එක. ගියපාර 83% ජන්දේ දාලා තියනවා මේපාර 87% වගේ වෙයි කියලා හිතුවා. වැඩි වෙලා තියෙන්නෙ පොඩි ගානයි අලුත් ජන්ද 2020 නාමලේකනේ තාම යූස් කරන්නේ.

    View attachment 236722

    අනුර - 37%
    සජිත් - 35%
    නාමල් - 10.5%
    රනිල් - 8.5%
    වෙනත් - 9%
    Hahaha
     
    Sen-lu

    Well-known member
  • image.png
    බය කරන්නද හදන්නෙ උට්ටියේ
     
    • Haha
    Reactions: Don GasCan

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    නාමල්ට hardcore බයි ෆෑන්ස්ල ලක්ෂ 10ක් වගෙ ඉන්න පුළුවන්.

    නාමල්ට 5% වගේ තියපන් ... වෙනත් 5% - 6% වගේ

    අනුරට උපරිම වාසිය දුන්නත් උපරිම ගන්න පුළුවන් ඡන්ද ලක්ෂ 55 - 60 වගේ

    - අනුරගෙ hardcore fans - 5laks
    මේක හරියටම හරි
    - 69 ලස්සෙන් අනුරට ඡන්ද ලක්ෂ 40ක් වැටෙයි කියල හිතුවොත් - 40laks
    එච්චර වැටෙන්න විදියක් නෑ. උඹ කිව්ව විදියට නාමල්ට ලක්ෂ 10ක් දෙන්න කට්ටිය ඉන්නව ඒ ලක්ෂ 10 එන්නෙ ඔය 69 ඇතුලෙන්, එතකොට ලක්ෂ 59කින් 40ක් අනුරට කැඩෙන්නෙ නෑ ප්‍රායෝගික නෑ. ලොකු ප්‍රමාණයක් ඔතැනින් රනිල්ටත් කැඩෙනව.
    - පාවෙන ඡන්ද ලක්ෂ 25ක් තියෙනව කියල හිතල එකෙනුත් බාගයක් අනුරට දුන්නොත් - 12laks
    මේක ලොවෙත් වෙන්න බෑ. ඔය කියන පාවෙන ඡන්ද ටික ඔක්කොම අර 69 ඇතුලෙ තියෙනව. 69ක් හැදුනෙ එදා පාවෙන ඡන්දත් ඇතුලුව. ලක්ෂ 20කට එහා ඇත්තටම පාවෙන ඡන්ද ලංකාවෙ තියෙනව ඒ පාවෙන ඡන්ද එදා ගෝඨට ගියේ. රියල් යූඇන්පී කාරයො ටිකයි සුළු ජාතී ඡන්ද ටිකයි තමයි එදා සජිත්ට දුන්නෙ ලක්ෂ 55ක්. එතකොට උඹ ඔය පාවෙන ඡන්ද ලක්ෂ 25ක කුලකය වෙනම එකක් නෙමෙයි ඒක 69 ඇතුලෙ තියෙන එකක්.
    - අළුතෙන් ඡන්දෙ දෙන්න ඉන්න ලක්ෂ 10 - 11 බාගයක් අනුරට දුන්නොත් - 5laks
    මේකෙන් 50%කට වැඩිය අනුරට යනව. ඉතුරු ටිකෙන් ගොඩක් රනිල්ට එනව එයිට පොඩ්ඩක් අඩුවෙන් සජිත්ට එනව.
    Total: 62laks (44%)

    ඔතන ඉඳල ලක්ෂ 70 පන්නන එක තමයි ගේම.

    නෑ, මෙහෙම නෙමෙයි ගේම් එක යන්නෙ මේක හදන්න අමාරුයි Complicated වැඩියි. කවුරුවත් 50% ගහන්නෙ නෑ. ඒක ඉර හඳ වගේ විශ්වාසයි. මෙතැන ඡන්ද 3කට බෙදිල යන සීන් එකක් නිසා ලක්ෂ 40-50ක් ගැහුවත් ගේම් එකක් දෙන්න පුලුවන්. මේක බලාගෙනම ඉඳපං ගණං හදන්න හරි අමාරුයි.
    වැරදිලාවත් අපේක්ෂකයො දෙන්නෙක් ඉල්ලුව නම්,
    උදා: සජිත් & අනුර වගේ. එහෙනම් මෙච්චර වෙලාව නාස්ති කරන්න දෙයක් නෑ ඉර හඳ වගේ විශ්වාසයි සජිත් ජනාධිපති වෙන්නෙ. දැන් අමුතුම සෙල්ලමක් යන්නෙ බලන් ඉන්න ආසයි
     
    • Like
    Reactions: CohenLenstra

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    මේක හරියටම හරි

    එච්චර වැටෙන්න විදියක් නෑ. උඹ කිව්ව විදියට නාමල්ට ලක්ෂ 10ක් දෙන්න කට්ටිය ඉන්නව ඒ ලක්ෂ 10 එන්නෙ ඔය 69 ඇතුලෙන්, එතකොට ලක්ෂ 59කින් 40ක් අනුරට කැඩෙන්නෙ නෑ ප්‍රායෝගික නෑ. ලොකු ප්‍රමාණයක් ඔතැනින් රනිල්ටත් කැඩෙනව.

    මේක ලොවෙත් වෙන්න බෑ. ඔය කියන පාවෙන ඡන්ද ටික ඔක්කොම අර 69 ඇතුලෙ තියෙනව. 69ක් හැදුනෙ එදා පාවෙන ඡන්දත් ඇතුලුව. ලක්ෂ 20කට එහා ඇත්තටම පාවෙන ඡන්ද ලංකාවෙ තියෙනව ඒ පාවෙන ඡන්ද එදා ගෝඨට ගියේ. රියල් යූඇන්පී කාරයො ටිකයි සුළු ජාතී ඡන්ද ටිකයි තමයි එදා සජිත්ට දුන්නෙ ලක්ෂ 55ක්. එතකොට උඹ ඔය පාවෙන ඡන්ද ලක්ෂ 25ක කුලකය වෙනම එකක් නෙමෙයි ඒක 69 ඇතුලෙ තියෙන එකක්.

    මේකෙන් 50%කට වැඩිය අනුරට යනව. ඉතුරු ටිකෙන් ගොඩක් රනිල්ට එනව එයිට පොඩ්ඩක් අඩුවෙන් සජිත්ට එනව.

    නෑ, මෙහෙම නෙමෙයි ගේම් එක යන්නෙ මේක හදන්න අමාරුයි Complicated වැඩියි. කවුරුවත් 50% ගහන්නෙ නෑ. ඒක ඉර හඳ වගේ විශ්වාසයි. මෙතැන ඡන්ද 3කට බෙදිල යන සීන් එකක් නිසා ලක්ෂ 40-50ක් ගැහුවත් ගේම් එකක් දෙන්න පුලුවන්. මේක බලාගෙනම ඉඳපං ගණං හදන්න හරි අමාරුයි.
    වැරදිලාවත් අපේක්ෂකයො දෙන්නෙක් ඉල්ලුව නම්,
    උදා: සජිත් & අනුර වගේ. එහෙනම් මෙච්චර වෙලාව නාස්ති කරන්න දෙයක් නෑ ඉර හඳ වගේ විශ්වාසයි සජිත් ජනාධිපති වෙන්නෙ. දැන් අමුතුම සෙල්ලමක් යන්නෙ බලන් ඉන්න ආසයි
    මම කිව්වෙ බං ජෙප්පන්ට උපරිම වාසිය තිබ්බත් 50% පන්න ගන්න අමාරුයි කියල.

    මිනිස්සු හිතන විදියත් කියන්න අමාරුයි. මොකද අන්තිම මොහොතෙ ඡන්දෙ දෙන්න ගියාමත් කාට ගහයිද දන්නෙ නෑ
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ඉතින් හුත්තො අනුරනෙ වැඩි ඌ දිනුම්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,722
    8,948
    113
    ulan bator
    අපිට ඔන එකා නෙවී දිනන්නෙ! අපෙ නය හිමියන්ට 2028දි නය ගෙවන එකා!
    කෙල වෙන්නෙ නැත්ව අපෙ ෆැක්ටරි වල හදන දෙවල් එක්ස්පොර්ට් මාර්කට් එකට සප්ලයි කරන්න පුලුවන් එකා!
    රට අස්තාවර නොකර ඉන්දියාවට සර්නාගතයන් නොයවන එකා!
    මිලිටරි ප්‍රස්න ආවොත් චිනෙට පුක නොදෙන එකා!
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    නාමල්ට කොහොමත් 10%වදී ගම්වල පොහොට්ටු කාරයෝය බැහැලා වැඩ නැහැ. ඒ වුනාට චන්දේ දවසේ ගිහින් දායි. රනිල්ට නම් පොහොට්ටු චන්ද වැටෙන්නේ නැහෑ. සජියාටත් නැහැ. ගොඩාක් වැටුනු පාවෙන චන්ද ටික තමා ඒවාට යෙදෙන්නේ. කොහොමත් සියට හතලිහක් තමා උපරිම එකෙකුට ගන්න පුළුවන් ඊට වඩා බැහැ කොහොමවත්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මාර කේස් එක බන් එකෙක්ටවත් 50% නෑ. බලපන්කෝ වැඩේ. සජියයි අනුරයයි ගේම. දෙවනි මනාපේ බලන්න වෙනවා.

    ගෝටා ගත්තු ජන්දවලින් 50%- 70% අතර ප්‍රමාණයක් මේ පාර එක එක දිස්ත්‍රික්ක වලින් අනුරට යනවා. ගෝටාගේ 20% කෙලින්ම නාමල්ට යනවා කියලා හිතුවා. ඉතුරු ගාන සජිත්ට 70% රනල්ට 30% යයි කියලා හිතුවා. දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කෙට වෙනස් වෙනවා precentage එක. ගියපාර 83% ජන්දේ දාලා තියනවා මේපාර 87% වගේ වෙයි කියලා හිතුවා. වැඩි වෙලා තියෙන්නෙ පොඩි ගානයි අලුත් ජන්ද 2020 නාමලේකනේ තාම යූස් කරන්නේ.

    View attachment 236722

    අනුර - 37%
    සජිත් - 35%
    නාමල් - 10.5%
    රනිල් - 8.5%
    වෙනත් - 9%
    ඉතින් ඔහොම ආවත් මනාප ගණන් කරොත් සජිත් දිනනවා
    නාමල් ගේ සහ රනිල් ගේ ඒවගේ දෙවන මනාපය ගොඩක් වෙලාවට සජිත් ට ගහලා තියෙන්න පුළුවන්

    රනිල් ට නාමල් ට ඡන්ද දෙන අය NPP එකට මනාප දෙන්නේ නැහැ

    ( මොකද 51% ගන්නේ ප්‍රකාශිත ඡන්ද වලින්)
     
    • Like
    Reactions: Chickenkottu

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,669
    16,883
    113
    rata kaapu Namalaya rata goda daapu Ranil ta wada chanda gannawa nan Lankawe inna epa ban. Muhudata panala peenagena Maladivainta palayan
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    rata kaapu Namalaya rata goda daapu Ranil ta wada chanda gannawa nan Lankawe inna epa ban. Muhudata panala peenagena Maladivainta palayan
    අන්න උබලගේ ලොක්කා මාලදිවයින ගැන කට ඇරියා විතරයි එකත් බංකොලොත් වෙලා🤣🤣