මාර කේස් එක බන් එකෙක්ටවත් 50% නෑ. බලපන්කෝ වැඩේ. සජියයි අනුරයයි ගේම. දෙවනි මනාපේ බලන්න වෙනවා.
ගෝටා ගත්තු ජන්දවලින් 50%- 70% අතර ප්‍රමාණයක් මේ පාර එක එක දිස්ත්‍රික්ක වලින් අනුරට යනවා. ගෝටාගේ 20% කෙලින්ම නාමල්ට යනවා කියලා හිතුවා. ඉතුරු ගාන සජිත්ට 70% රනල්ට 30% යයි කියලා හිතුවා. දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කෙට වෙනස් වෙනවා precentage එක. ගියපාර 83% ජන්දේ දාලා තියනවා මේපාර 87% වගේ වෙයි කියලා හිතුවා. වැඩි වෙලා තියෙන්නෙ පොඩි ගානයි අලුත් ජන්ද 2020 නාමලේකනේ තාම යූස් කරන්නේ.
View attachment 236722
අනුර - 37%
සජිත් - 35%
නාමල් - 10.5%
රනිල් - 8.5%
වෙනත් - 9%