කාටවත් මේකට උත්තරයක් දෙන්ඩ බැරිද?
නෙට් එක සර්ච් කෙරුව තාම පිලිතුරක් හොයාගන්ඩ බැරි වුණා
antidepressants සහ stimulants දෙකම කරන්නෙ reuptake inhibit කරන එක
එතකොට stimulants විතරක් බීපු ගමන් වැඩ කරන්ඩයි, ssri වගේ ඒවයින් ගුනයක් එන්ඩ සති ගානක් බොන්ඩ වෙන්නෙයි ඇයි...