උත්තරයක් දෙන්ඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උත්තරයක් දෙන්ඩ

    Antidepressants සහ Stimulants දෙකම reuptake inhibitors වුණාට
    ස්ටිමියුලන්ට්ස් විතරක් බීපු ගමන් වැඩ කරන්නෙ ඇයි
    ඇන්ටිඩිප්‍රෙසන්ට්ස් වලින් ගුණයක් එන්ඩ සමහරක් වෙලාවකට මාසයක් වගේ එක දිගට බොන්ඩෝන
    ගූගල් එකේ ඒ ගැන සර්ච් කරන්ඩ පුලුවන් කී වර්ඩ් ටිකක් දාපල්ලකො
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඩිප්‍රෙශන් සයිකොලිජිකල් තෙරපීස් වලින් විතරක් හොද කරන්න පුලුවන්. බෙහෙත් ඕන නෑ. :yes:

    මඟුල තමා, අර සෙෂන් එකට මෙච්චරයි මේ සෙෂන් එකට මෙච්චරයි සල්ලි වියදං වෙනව විතරයි

    අපි වගේ මානසිව වැටුණ අයට හොඳ කෙල්ලෙක් සෙට් වුණානං ලෙඩ හොඳ වෙන්ඩ තිබුණ

    ලෙඩ්ඩුන්ට කොහොමත් කෙල්ලො සෙට් වෙන්නෙ නෑනෙ.. බෙහෙත්වල පිහිට විතරයි ඉතුරු වෙන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ගුගල් එකේ එන රිසල්ට්බලලා බෙහෙත් බොන එකෙක් දැක්කමයි මං.

    මෙච්චර අවුරුදු ගාණක් දොස්තරලගෙන් බෙහෙත් ගත්ත ලෙඩ හොඳ වුණේ නෑ

    බැරිතැන මම ම බෙහෙතක් හොයං බිව්ව. මට හොඳ වුණා. හරිම සිම්පල් කතාවක්.. මාරයි නේ...
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    මෙච්චර අවුරුදු ගාණක් දොස්තරලගෙන් බෙහෙත් ගත්ත ලෙඩ හොඳ වුණේ නෑ

    බැරිතැන මම ම බෙහෙතක් හොයං බිව්ව. මට හොඳ වුණා. හරිම සිම්පල් කතාවක්.. මාරයි නේ...

    වකුගඩු related ත්රෙඩ්ස් coming soon :yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Antidepressants සහ Stimulants දෙකම reuptake inhibitors වුණාට
    ස්ටිමියුලන්ට්ස් විතරක් බීපු ගමන් වැඩ කරන්නෙ ඇයි
    ඇන්ටිඩිප්‍රෙසන්ට්ස් වලින් ගුණයක් එන්ඩ සමහරක් වෙලාවකට මාසයක් වගේ එක දිගට බොන්ඩෝන
    ගූගල් එකේ ඒ ගැන සර්ච් කරන්ඩ පුලුවන් කී වර්ඩ් ටිකක් දාපල්ලකො

    You are right... Antidepressants takes time, accumulating in the brain. So not quick acting - and as you correctly said sometimes takes one month to act.
    The stimulants changes the dopamine levels within a short time and thus acts quickly.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    You are right... Antidepressants takes time, accumulating in the brain. So not quick acting - and as you correctly said sometimes takes one month to act.
    The stimulants changes the dopamine levels within a short time and thus acts quickly.

    ඩොපමයින් හින්දද දන්නෙ නෑ නේ...
    dnri වැඩ කරන්ඩත් කල් ගත වෙනවද දන්නෙ නෑ.. :)